රංගිරි දඹුල්ලේ උපසම්පදා උළෙල ශ්‍රී ලංකා මෙහෙණි සසුනේ 14 වැනි උපදම්පදා උළෙල අද (14) රංගිරි දඹුලු සංඝ සභාවේ සීමා මාලකයේදී පැවැත්විණි. තුන් මාසයක න 14 July 2013
මන්ත්‍රීගේ දැව හා යකඩ පන්නා අසු වෙයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාගේ කුලියාපිටියේ ඉදිකෙරෙන නිවසේ ප්‍රධාන බාස් ආර්.ඩබ්ලිව්.ඒ ප්‍රියන්ත 14 July 2013
පාසල් 200 කට අතහිත ‘සියක් සිප්සල්‘ ව්‍යාපෘතිය යටතේ කොළඹ සිට මොණරාගල දක්වා වූ දුෂ්කර පාසැල් 200 ක් තෝරාගෙන සංවර්ධනය කරන බව ජර්මනි 14 July 2013
ලංකාවේ අයත් ඉදලා ඔස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දුපතට නාවික සැතපුම් අසුහතක් උතුරින් බෝට්ටුවක් ගිළි එහි සිටි ළදරුවකු මියගොස් අට දෙනකු ආගිය අතක් 14 July 2013
ලක්ෂ 25 ඔරලෝසුව අයිස්පෙට්ටියේ කොටහේනේ ධනවත් ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ 25 ක් වටිනා අත්ඔරලෝසුව දෙමටගොඩ ගෙදරකදී සොරකම් කළැයි කියන කතක සැකපිට අත්අඩංගුවට ග 14 July 2013
වටවල පාරේ කොටසක් ගිලා බසී කොළඹ හැටන් මාර්ගයේ වටවල කුයිල් වත්ත පාරේ මීටර් පහක් දුරට ගිලා බැස ඇතැයි පොලීසිය කියයි. පසුගිය මාස තුනක් පුරා උඩරටට වැසි පැවති 14 July 2013
දුම් බොන්නා රාළහාමීට ගහයි අවිස්සාවේල්ලේ හෝටලයකදී දුම් වැටියක් බොමින් සිටි අයකුගේ පහර කෑමට ලක් වීමෙන් හංවැල්ල පොලීසියේ කොස්තාපල්වරයෙක් තුවාල ලබා රො 14 July 2013
සෞදි ජංගම සේවා දිනය වෙනස් වේ සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ තානාපති ජංගම සේවාව මෙතෙක් පැවති සැම මසකම පළමුවැනි සතියේ සිකුරාදා වෙනුවට මින් ඉදිරියට&nbs 14 July 2013
ගජමන් නෝනා ලන්ඩන් යයි ලන්ඩන් නුවර අලුතින් පිහිටුවාගෙන ඇති ලන්ඩන් නුවර කවි සමාජයේ සමාරම්භක එකමුතුවක් මෙම මස 30 වැනි දින සවස 6 සිට ශ්‍රී ලංකා මහකොමසාරිස් 14 July 2013
ව්‍යාපාරිකයා නාන කාමරයේදී ගුටි කයි පිළියන්දල මඩපාත ධනවත් ව්‍යාපාරිකයකුට නාන කාමරයේදී පහර දුන්නැයි සැකපිට 20 හැවිරිදි සුරූපී තරුණියක ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ග 14 July 2013
බුද්ධගයා ප්‍රහාරය බලපිටියේදී හෙළා දකී බුද්ධගයාවේ බෝම්බ ප්‍රහාරය හෙළා දකිමින් බලපිටිය බස් නැවතුම්පොළ අසලදී පැයක උද්ඝෝෂණයක් අද (14) පැවැත්විණි. බලපිටිය විහාරාධ 14 July 2013
අන්ධයා කොල්ලයක් මෙහෙයවයි අන්ධයකු විසින් මෙහෙයැවුණු කොල්ලයක සැකකරුවන් වසර හයකට පසු අත්අඩංගුවට ගෙන සොර බඩු වලින් කොටසක්ද සොයා ගත් බව පොලීසිය කියයි. 2007- 02- 14 July 2013
සුපිරි මඟේ නෝට්ටු යන්තරේ ලෙඩක් ? දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම සදහා වැලිපැන්න පිටවුමේදී බැංකු නිලධාරිනියක අද (14) උදේ ඉදිරිපත් කළ රුපියල් 500 ක නෝට්ටුව ව් 14 July 2013
දඩයක්කරුවෝ මාදුරුඔය ගිනි තබති මාදුරුඔය රක්ෂිතයේ අක්කර දෙසීයක් පමණ ගිනිගෙන විනාශ වි ඇතැයි වන නිලධරයෝ කියති. සිකුරාදා හටගත් ගින්න ඊයේත් (13) පැවති බවත් මාද 14 July 2013
ලංකාවේ පිරිසක් රෝමෙදි ගහ ගනිති රෝමයේ ට්‍රිපොලි මාවතේ ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් අතර ඇති වූ ගුටිබැට හුවමාරුවක දී බෝතලයක් කඩා ඇනීමෙන් තුවාල ලැබූ තිදෙනෙක් රෝහල 13 July 2013
පුතා පන්තියට යවා මව යන්නම යයි හොරණ හරමනාගොල්ලේදී පෞද්ගලික බස් රියකට යටවූ හතලිස් හැවිරිදි මවක එතනම මරුමුවට පත් වූවාය. සිය පුතා පෞද්ගලික පන්තියකට රැගෙන යමි 13 July 2013
ඕස්ටේ්රලියාව ජයග්‍රහණයට ලකුණු 137 ක් පිටුපසින් එංගලන්තය සහ ඕස්ටේ්රලියාව අතර ‘අළු බඳුන’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නොටිංහැම් නුවර ටේරන්ට්බි්‍රජ් කී‍්‍රඩාං 13 July 2013
වින්නඹු මාතාවට උපහාර ගම්පහ ගම් තුනක සිය රාජකාරිය අකුරටම ඉටු කරමින් තිස් එක් වසරක් තිස්සේ ආදර්ශමත් පවුල් සෞඛ්‍ය සේවාවක් ප්‍රදේශය 13 July 2013
මීරිගම සර්කිට් රේස් දෙවැනි අධියර ස්පීඞ් වෙඞ්ස් ධාවන පථයේදී හෙට ‘මීරිගම සර්කිට් රේස්’ තරගාවලියේ දෙවැනි අදියර හෙට (14 වැනිදා) මීරිගම ‘ස්පීඞ් වෙඞ්ස්’ යතුරුපැදි ධාවන පථයේදී පෙ. ව. 9.00 සිට පැවැත්ව 13 July 2013
ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයා ලංකාවටත් නෑකම් කියයි ජුලි 11වනදාට පෙර කිසිකෙනෙක් දැනහැඳින නොසිටි නමුත් අද මුළු ලෝකයේම ක්‍රිකට් ලෝලයින්ගේ ආදරයට පත්ව ඉන්නා දහනව හැවිරිදි ඇස්ටන් ආගර් ගේ 13 July 2013
පොලිස් ඇස වහන්න බැරිවේ පවුලේ ගමක් යන මුවාවෙන් සැමියා සහ බිරිය තවත් දෙදෙනකු සමග කැබ්රියකින් කිසිප්පු අදින වීදාගම වැව ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය 13 July 2013
මළ ගෙදර ගැටුමෙන් හතක් රෝහලේ යක්කලමුල්ල මල ගෙදරක ගැටුමකින් පිහි ඇනුම් කෑ හත් දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. ඒ අතර කාන්තාවක් ද සිටි. සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ග 13 July 2013
පොලිස් සංදේශය මුන්දලම ඉලවාලි මාදගල් හිදී ගංජා කිලෝ 39 ක් සමග සැකපිට අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගනු ලැබූහ කිරිබත්ගොඩ දළුගම පිහිටි පිත 13 July 2013
මාල කල්ලියක් මොරටුවෙන් අල්ලයි මහ මඟ යන කාන්තාවන්ගේ රන් ආභරණ කොල්ල කන කාන්තාවක ඇතුළු තිදෙනකු මොරටුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. රුපියල් ලක්ෂ 15ක් පමණ වටින 13 July 2013
කුඩු ගැහැනු දෙන්නෙක් කළුතරදී අත්අඩංගුවට කුඩු පැකට් 350ක් සමග ගැහැනු දෙදෙනකු කළුතර දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මොවුන් කළුතර හා මොරගල්ලේපදිංචිකුරුවන් දෙදෙනෙකි. එක් අ 13 July 2013
අවසන් ඕවරය කළ හදියක තරම සෙල්කොන් කුසලාන තුන්කොන් තරගාවලිය ආරම්භ වන විට පැවැති එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රසාද ලකුණු 108 ක 13 July 2013
එක්දින කණ්ඩායම අතරේ ශී‍්‍ර ලංකාවට පස්වැනි තැන සෙල්කොන් කුසලාන තරගාවලියේ අවසන් තරගය පරාජය වූ නමුත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ එක්දින ප්‍රසාද ලකුණු යාවත්කාලීන කිරීම හේතු 13 July 2013
‘ගනර්ස් සුපර්ක්‍රොස්’ අගෝස්තු 4 දා මින්නේරියේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 8 වැනි වරටත් සංවිධානය 13 July 2013
අද කාලගුණය ( ජූලි 13) මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පලාත්වල වැසි වාර ස්වල්පයක් බලාපොරොත්තු වේ .අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර 13 July 2013
ඉන්දියා ධීවරයෝ ලංකා මුහුදු සීමාවට පනිති කල්පිටිය බත්තලන්ගුණ්ඩුවට කිලෝ මීටර් 10 යක් උතුරෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්රමනය කළ බව කියන ඉන්දියා ධීවරයින් පිරිසක් ශ්‍රී ල 13 July 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026