ඇය ශ්‍රී ලංකාවේදි අත් පොත් තැබූ ගුරුවරියකි. පැරීසියේ ඇසුර දශක තුනකි. ඇය තීන්ත ටින් හිස් කරන්නේය. සුමුදු වර්ණ තීන්ත ලතාවට හැඩ කරන්නේය. ඇය මෘදු වර්ණ මිශ‍්‍ර නොකරන්නේය. ඇය ශ්‍රී ලාංකික මවකි. ඇය දක්ෂ චිත‍්‍ර ශිල්පිනියකි.
පැරීසියේ පද්මා විජේසිංහ වියන්ගොඩ එම චිත්‍ර ශිල්පිනියයි. විවිධ වර්ණ තීන්ත මිශ‍්‍ර කර හැඩට චිත‍්‍ර අඳින්නේය. ප‍්‍රදර්ශනය කරන්නේය. ඇගේ එම වර්ණවත් චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් මාර්තු මස 15 වැනි සෙනසුරාදා හා 16 වැනි ඉරුදින පැරීසියේ දී පැවැත්වීමට නියමිතය.
මෙවර ඇගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනය පැරීසියේදි පැවැත් වෙන්නේ දොළොස්වැනි වතාවටය.පැරීසිය චිත‍්‍ර වලට සුප‍්‍රසිද්ධ නගරයකි. ලෝක ප‍්‍රසිද්ධ මොනලීසා ජීවමාන වන්නේද පැරීසියේය. ලෝක ප‍්‍රසිද්ධ චිත‍්‍ර ශිලිපීන් වන පිකාසෝ, මයිකල් ඇන්ජලෝ, ඩාවින්චි, වැන්ගූච්, ක්ලෝඞ් මොනේ ආදින්ගේ මිළකල නොහැකි අනර්ගතම චිත‍්‍ර රාමු පැරීසිය සරසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්.තව තවත් නිර්මාණ බිහි කිරීමට ශක්තිය ලැබේවා (අ)
ජය වේවා (ත)
දුරබැහරක නිසා එන්නට නොහැකි උනත්......ඉදිරියටම යන්න මගේ මේ සුහද පැතුම්!! (*ත)
ඔබට සුභ පතමි (දිල්)
ඔබතුමියට සුභ පැතුම් (දිල්)
අති විශිෂ්ටයි ; දිර්ගායුෂ සහ මගේ සුබ පැතුම් ඔබට පතමි (ත)
මමයි අපේ අයියයි දෙන්න ගෙන්ම ඔබතුමියට සුබ පැතුම් (ත)
අපේ ගෞරවාදර සුබ පැතුම්!(දිල්)