ජනතා විමුක්ති පෙරමුණ පානදුර බස් නැවතුම් පොළේ පැවැත්වූ වීදි නාට්‍යයේදී පහර කෑමට ලක්ව රෝහල් ගත වී සිටි ජනතා විමුක්ති පෙරමුණේ හය දෙනෙක් ද, එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටි පෞද්ගලික බස් සේවකයෝ දෙදෙනෙක් ද රෝහලේ දීම අද අත්අඩංගුවට ගෙන තිබිණි.
ඔවුනට පොලිස් මුර යොදා ඇත.
සැකකරුවන් අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුටි කාපු මිනිස්සුම තමයි වරදකාරයෝ වෙලා තියෙන්නේ (දිල්)
එයාල එයාලටම ගහගෙනද? (ත)
මොන කෙනා හිරේ දැම්මත් දැන් බබරේ කැරකෙන්නේ අනෙක් පැත්තට.(ත)
ඔන්න අපේ මානව අයිතිවාසිකම්. (අ)
මේවට තමයි කියන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දු කියල (දිල්)
ගුටි කාපු මිනිහාත් හිරේ යනවා.පුදුමයි නේද?(දිල්)