(දර්ශන ගුණරත්න ත‍්‍රිකුණාමලයේ සිට ) - උත්සව අවස්ථාවලදී, ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ කාන්තා සුබ සාධක හා මරනාධාර සමිති සදහා අවශ්‍ය කෑම උයන භාජන සහ වතුර ටැංකි බෙදා හැරිණි.
නැගෙනහිර පළාත්සභා සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය ප්‍රධාන ආරාධිතයා විය.