පේනයක් ඇසීමට ආණමඩුව දේවාලයකට ගිය 27 හැවිරිදි තරුණියකගේ රෝග නිධානය සෙවීම සඳහා ඇය නිරුවත් කළැයි කියන 49 හැවිරිදි කපුවෙක් ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කපුවාගෙන් බේරී දේවාලයෙන් පැන ගිය තරුණිය පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු කපුවා අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝග නිදානය හොයා ගත්තානම් කොහොමට හිටීවිද (දිල්)
ඉතින් ඒ දේවාලයේ රෝග නිධානය හොයන විදියනේ. ඒකට කැමති නිසානේ වෛද්‍යවරයකු හමුවන්නේ නැතිව දේවාලයට ගියේ. මොකට පොලිසි ගියාද ?(දිල්)
කවදා ද අපේ කාන්තාවන් ට මොලේ පෑදෙන්නේ? රූපවහිනියෙන් ෆෙෂල් දාන හැටි පුඩින් හදන හැටි උගන්නන වෙලාවේ , මේ වගේ අමාරු වල නොවැටී ජීවත් වෙන හැටි කියල දෙන්න බැරි ද ? (අ)
අනේ මෙහෙමත් මෝඩයෝ.... තමුන්ට රෝගයක් තිබේනම් රෝහලකට ගිහින් ඒ රෝගයට අදාල දොස්තර තුමාට පෙන්නලා නිසි ප්‍රතිකාර නොගෙන . දේවාල වල ඉන්න කට්ටඩියන්ට, වනචරයන් ලගට ගිහින් බෙහෙත් ගන්ඩ ගියාම ඔහොම දේවල් සිද්දවෙන එකත් අහන්ඩ දෙයක්ද. ඇති ඔහොම බේරුනා. එහෙම බ...... මෙහෙම මෝඩයෝ ඉන්න තරමට උන්ගේ රස්සාව කරන් යන්ඩ තවත් පහසු වෙන එක අහන්ඩ දෙයක්ද.(දී)
තාම මිනිස්සු මේ අන්ධ මත වලින් බැහැර නොවෙන්නේ අයි (දී)
හැමදාම කපුවො නිසා මොනවා හරි වෙනවා. තාමත් ලැජ්ජා නැහැනේ (දී)
කපුවන් පසු පස දුවන මන්ද බ්ද්ධිකයින් නිසා මෙවැනි දේවල් බොහෝ විට සිදු වෙනවා (දී)