රෝමයේ ශ්‍රී ලංකා තානාපති බෙනට් කුරේ මහතා හා කාර්යමණ්ඩලය මගින් පවත්වන තානාපති ජංගම සේවය 15/16යන දෙදිනෙහි වෙරෝනා නුවර වියා බෘනෙලෙස්කි අංක 12යන ස්ථානයේදි පෑවෑත්විමට නියමිතය.
ජංගම සේවය සදහා පහසුකම් සෑලසීමට ආගමික දෙශපාලන සුබසාධන සංවිධාන 10ක් එකතුවි ඈති බවත් ඉතාලි ජාතික දාවිදෙ කල්දෙල්ලි මහතාගේ කෑපවිමෙන් ඉතා ඉක්මනින් ජංගම සේවය සදහා සරිලන ශාලාවක් සොයා ගැනිමටත් ඔහුගේ මෑදිහත් විමෙන් වෙරෝනා නගරාධිපති ෆාලාවියෝ සනොනාතෝ ඇතුළු නගර සභා නිලධාරින් කිහිප දෙනෙකු ජංගම සේවා භුමියෙදි තානාපති බෙනට් කුරේ මහතා මුණ ගෑසිමට නියමිත බව බිමල් ප්‍රනාන්දු මහතා කියයි.
තානාපති කාර්යාලයේ මිලග ජංගම සේවය නාපෝලි නගයේදි පවත්වන බව තානාපති කුරේ මහතා එසෑණට පෑවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් දන්නේ නැහැ ඇත්ත තත්වය මොකද්ද කියලා , මේ වැඩේ නම් හොදයි (දී)