ඇරැව්වල ගැමුණු මාවතේ වත්තක අලි පැටවුන් සිටින බවට ලද තොරතුරක් මත එහි ගිය මාධ්‍යවේදීනට වැලි හා පොලු වලින් ගැසී යැයි ද එතැන සිටි පිලියන්ද පොලීසිය එය වැළක්වීමට කිසිත් නොකළ බව ද මාධ්‍යවේදීහු කියති.
වනජීවී නිලධරයන් සමඟ ගිය මාධ්‍යවේදීනට එම වත්තට ඇතුළු වීමට නොහැකි නිසා ඔවුහු පාරට වී සිටියහ.
එක් මාධ්‍යවේදියකුගේ කැමරාවටද පොලු පහරක් එල්ල විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර කැස්බෑවේ අලි හිටිය , ඒ කාලේ ඔවුන් පැති වලට මාරුවෙලා ගියා, ආපහු පොඩි පැටවුන් හැදිලා වගේ (දී)
පිලියන්ද පොලීසිය අවට අනවසර ගරාජ වසා දමන්න. පිලියන්ද පොලීසිය ප්‍රදාන අදායම් මාර්ගය අනවසර ගරාජ (දී).
ඉස්සර කොරියාවේ රස්සාවල් රුපි. 15 ලක්ෂයට විකුනපු මිනිස්සුම තමයි අලි පැටවුන් කොරියාවට පටවන්න ලෑස්ති වෙන්නෙත්. මොවුන්ගේ තර්කය රටේ අලි ජනගහනය වැඩි උනොත් මත්තල ගුවන් තොටුපල වහල දාන්න වෙයි කියල. දැන් මත්තලෙනුත් ආදායමක් නොලැබෙන නිසා අලි පටවල හරි මුදල් හොයන්න බලාපොරොත්තු වෙනවා වගේ.(දී)
පේනවා නේද උස්නයේ තරම පොලිසියත් ඕවට අත දාන්න බයයි
ඒ පොලිසිය ගැන කියන්න තියෙන ඔක්කොම කිවුවා කියලා හිතා ගන්න (අ)
අපි හිතුවා ඔහොම වෙය් කියල පොලිසිය ගේට්ටු වහල කියල අපහු ආව කිව්වම. දුප්පත් මනුස්සයෙක්ගේ නම් දොරවල් කඩාගෙන යන්නේ. (අ)
මේක තමා අපේ රටේ තියෙන ප්‍රජාතනත්‍රවාදය. මානව හිමිකම් අපි රකීනෙ යකඩ පොලොවලින් (ත)
අලි අයිති කාරයෝ බලපුලුවම් කාරයෝ වෙන්න ඇති.ඒකයි පොලිසිය නිශ්ශබ්ද . (ත)
පොලිසිය ගහන්නෙත්, ගහන එක වළක්වන්නෙත් දේශපාලනඥයෝ කියන විදියට. (ත)
මමත් ටී.වී එකේ දැක්ක මාධ්‍ය නිදහස නැත්තටම නැතිවෙලා(දිල්)
එහෙනම් ඉතින් කියන්න ඕන නැහැ නේ. රටම දන්නවා නේ. ඒ උනාට අපේ ජනාධිපති තුමා දන්නේ නැතුව ඇති .එතුමා දිනුදා පැටවා බේරගත්තා. ඒ වගේම අලි පැටවුන්ට ආදරෙයි.