තම බිරියට පිහියෙන් ඇන මරා දැමීමේ වරඳට හම්බන්තොට මහාධිකරණයෙන් නියම කළ මරණ දඩුවමට එරෙහිව නීතීඥයකු ගොනු කැර තිබු  අභියාචනය ඉවත දැමු  අභියාචනාධිකරණය මහාධිකරණයෙන් නීතීඥවරයාට නියම කළ මරණ දඩුවම තහවුරු කළේය.

මෙම අභියාචනය ගොනු කරනු ලැබුයේ  නීතීඥ කට්ටඩ්ගේ අමරසේන මහතා විසිනි .

මෙම තීන්දුව ප්‍රකාශයට පත‍් කළේ සරත්ද ආබෘ සහ එච් එන් ජේ පෙරේරා මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.