ශ්‍රී ලංකාවේ උපන් ව්‍යාපාරිකයෙක් ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි නුවර දී පිහි ඇනුම් කා මරුමුවට පත් විය.
විස්සා එසන් (48) පිහි ඇනුමට ලක් වූයේ ඔහුගේ බිරිය සිය පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටියදීය.
ඕසී යුනිටි රියල් ස්ටේට් නමින් දේපොළ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ඔහු කාර්යාලයයේ කසල ඉවත් කරද්දී පිහි ඇනුමට ලක්වී ඇත.
එහි පැමිණි පොලිසිය 34 හැවිරිදි පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ඇප ප්‍රතික්ෂපවූයෙන් එම පුද්ගලයා අද උදාවියට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
ව්‍යාපාර ආරවුලක් නිසා ඔහු මරා දැමුවේ දැයි පොලිසිය නොකියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd