යාපනය මිනියම්තෝට්ටම් හි ගෙවත්තක කුණු ගොඩක් පුළුස්සද්දී මහා හඬින් පිපිරීමක් ඇති වූ බවත් පුපුරාගියේ කුමක් දැයි නොදන්නා නමුත් එය බෝම්බයක් බවට සැකකරන බවත් නිවැසියෝ කියති. කිසිවකුටත් අනතුරක් සිදුව නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද අතීතයේ කුණු අවුස්සන්න ගියේ? ඔය ගිනි තියපු හරිය මදෑ පසුගිය කාලේ.(දී)