ගාල්ල අම්බලන්වත්තේ මාබොටුව වත්තේ පදිංචි 19 හැවිරිදි තරුණයකු බදාදා රාත්‍රී කපා කොටා ඝාතනය කැර ඇතැයි පොලීසිය කියයි. මළ සිරුර කරාපිටිය රෝහලට ගෙනගොස් ඇත.
ගාල්ල අම්බලන්වත්තේ මාබොටුව වත්තේ පදිංචි 19 හැවිරිදි තරුණයකු බදාදා රාත්‍රී කපා කොටා ඝාතනය කැර ඇතැයි පොලීසිය කියයි. මළ සිරුර කරාපිටිය රෝහලට ගෙනගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුස්සයෙක් කපා කොටා ඝාතනය කිරීම නම් ඔහුගේ සිත කොපමණ දරුණු විය යුතු ද ? (අ)
අපි ඉතාමත් වේගයකින් වනචාරි ගෝත්‍ර සමාජයක් වෙත ඇදී යමින් සිටිමු. රටේ පෙර තිබුන ශිෂ්ට සම්පන්න ප්‍රබල සංස්කෘතියක් වෙනුවට වනචාරී උප සංස්කෘතියක අවසාන අදියරය සම්පුර්ණ කරමින් සිටිමු. (අ)
කුඩු වලින් රට "සුකිත මුදිත" කරලා තියෙන්නේ .අපේ ජීවිතය අපිට විස්වාස නැහැ.(අ)
අවුරුදු 19කින් මේ ළමයාගේ ජීවිතේ අවසන් කල මිනිහා අවුරුදු කීයක් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවද දන්නෙ නෑ (අ)