ඇරව්වල වත්තක අලි පැටවුන් කිහිප දෙනකු සිටින බවට ලත් තොරතුරකට අනුව වනජීවී වැටලීම් ඒකකයේ නිලධරයෝ එහි ගොස් සිටිති. අලින් සිටින බවට ලකුණු ඇතත් ගේට්ටුව වසා ඇති හෙයින් ඔවුන්ට එහි ඇතුළුවීමට හැකි වී නැතත් ඔවුහු එහි රැඳී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද මෙහෙම අලි තියා ගත්තේ (දී)
ගන්නකො අධිකරණ නියෝගයක්.යන්නකෝ ඇතුලට. (ත.)
කව්ද මේ බලවතා (දිල්)
අනේ අපේ අලින්ට යන කළ
ඔයාලට යන්න බැරි බලවත් කගේ හරි ගෙදරක්ද (දී)
ඇරව්වල කියන්නේ කොහේ ඇරව්වලදමේ පිළියන්දල තියෙන (දී)
ගේට්ටුව අරිනකොට අලි ටික නැහැ කියයි.(දී)