අණවින , කොඩිවින කැපීමට රුහුණේ ගෙවල් වලට යෑමට පුරුදුව සිටි හැට හැවිරිදි කපුවකු හුංගම 15 හැවිරිදි දැරියක කෙළෙසි යැයි අත්අඩංගුවට ගත් බව හුංගම පොලීසිය කියයි.
අණවින , කොඩිවින කැපීමට රුහුණේ ගෙවල් වලට යෑමට පුරුදුව සිටි හැට හැවිරිදි කපුවකු හුංගම 15 හැවිරිදි දැරියක කෙළෙසි යැයි අත්අඩංගුවට ගත් බව හුංගම පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව නම් දේවාලයේ දෙවියන් පැන ගොසින් බොහෝ කල්. අපට දුක දෙවියන් නැතිවීම නොවෙයි කපුවන් දේවාලයේ කැත කරද්දීත් ඒවා සුවඳයි කියමින් කපුවන් රකින අමනයන් සිටින රටක අපට ජීවත් වීමට සිදුවීමයි. (අ)
දෙමව්පියන් මේවගේ වැඩ සිදුවීමට පරිසර සකස් කිරීම ගැන වගකීමෙන් නිදහස් විය නොහැක. දරුවන් නොදරුවන් බවත් සමාජය ඉතාමත් බිහිසුණු බවත් අපේ ළමුන්ට කියාදීමත් අන්තරයක බව සහ ඉන් මිදීමට විකල්ප දැනුවත් කිරිමත් අත්‍යවශ්‍ය වේ. මේ දුවට සහනය පතමි. (අ)
ලංකාවේ අන්ධ මිනිස්සු මේවා පසුපස යන තුරු මේ වගේ දේවල් අහන්න ලැබේවි!!! මෙවන් මිනිසුන්ට දැඩි දඩුවම් දෙන්න.(දී)
මේ අන්ධ මත කවදා නම් බැහැර කරයිද මන්දා (දී)
ෆේස්බුක් තහනම් කරනවට වඩා මේ අන්ධ විශ්වාසයන්ට, මිත්‍යාවට බොහෝ දුරට පොලබවන ටෙලි නාට්‍ය ගැන විමර්ශනය කරන මෙන් සංස්කෘතික ඇමතිගෙන් ඉල්ලනවා.(දී)
විසි වෙනි ශත වර්ශයේත් මෙවැනි කපුවන් පිටුපස දුවන්නේ , නුගත් කම හෝ මානසික ආභාධ ඇති බැවින් කියා මගේ හැගීමයි (දී)
මටත් කපු පාඨමාලාව හදාරන්න ඕනේ. කපු විශ්වවිද්‍යාලයේ ලිපිනය දෙන්න පුලුවන්ද? (දී)