ඉතාලියේ රෝම ධර්මාශෝක විහාරාධිපති දඹදෙනියේ ධම්මාරාම හිමියෝ ද වෙරෝනා බෞද්ධ  විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමියෝද ඉරිදා (16) සීල භාවනා ඇතුළුව ආගමික වැඩසටහන් කිහිපයක් සංවිධානය  කිරීමට නියමිතය.