ලංකාවේ ගැහැණියට අතවර නිමක් නැහැ හැම මිනිත්තු අනූවකට වරක්ම ශ්‍රී ලංකාවේදී කාන්තාවක කෙලෙසීමට ලක් වෙතියි කාන්තා අයිතිවාසිකම් පිළිබද සංවිධානය කියයි. කාන්තාවන 16 July 2013
ත්‍රි‘මල අයි.පී යළි රිමාන්ඩ් ත්‍රිකුණාමල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති යූ.යූ.එම් අස්වර් වාහන සීසර් වරයෙකුගෙන් රුපියල් දස දහසක අල්ලසක් ගත් සිද්ධියක් සම් 16 July 2013
අලුත් කඩේ නඩු බඩුත් සොරා ගනී කොළඹ මහාධිකරණ භූමියේ නඩු භාණ්ඩ වශයෙන් නවතා තිබු ත්‍රිරෝද රථයක බැටරිය හා අමතර රෝදය සොරා ගත්තේ යැයි නීතී ආධාර කොමිෂන් 16 July 2013
ගස තනිවම ඡන්දෙට ඉදිරියේදි පැවැත්වීමට නියමිත උතුර මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණ සදහා තනිවම තරඟ කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මුස්ලිම 16 July 2013
කොල්ලොත් කුරුලු දඩයමේ අත්තිඩිය වගුරු බිමේත්, දක්ෂිණ අධිවේගී මාර්ග පෙදෙසේත් සිටි කුරුල්ලන් බහුල වශයෙන් ගැවසෙන මිල්ලනිය කිංමංතුඩාවේ කොකුන් හා දියකාවුන් 16 July 2013
මස් මඩුව ළඟදී ලොරියකට ගිනි සිවුරු ඇඳගත් සිව් දෙනකු අද (15) අලුයම 1.05ට පමණ කැබ්රියකින් දෙමටගොඩ බේස්ලයින් පාරේ මස්මඩුව ඉදිරිපිට දී ලොරියකට ප්රෙට්රල් දමා ගිනි ත 16 July 2013
ප්‍රශ්න පත්‍රය සමග උත්තරත් දීලා උතුරු මැද පළාත් සභාව පාසල් හි හයවැනි පෙළ සිංහල භාෂා ප්‍රශ්න පත්‍රය සමග උත්තර පත්‍රයද මුද්‍රණය කර බෙදා දීම නිසා විභාගය අවලංගු කළ&n 16 July 2013
විසි දින අලි මෙහෙයුම ඇරැඹෙයි පුත්තලමේ ගම් තුන් සියයකට කරදර කරන වල් අලි රංචුවක් තබ්බෝව ඔස්සේ විල්පත්තුවට පන්නා දැමීමේ විසි දින මෙහෙයුමක් පුත්තලම කල්ලඩියෙන් අද 16 July 2013
බේරුවලින් 40 ලක්ෂයක මැණික් සොරකම් කරලා බේරුවල ව්‍යාපාරිකයකුගේ නිවසකින් රුපියල් හතලිස් ලක්ෂයක මැණික් සොරකම් කළැයි සැකපිට බේරුවල පොලීසිය තවත් ව්‍යාපාරිකයෙක් අත්අඩං 16 July 2013
දෙකෝටියක රට සල්ලි පස්සෙන් එළියට රුපියල් දෙකෝටි විසි අට ලක්ෂ අනූ අට දහසක් විටිනා රට සල්ලි උපත් පාලන කොපු තුනක බහා ශරීරයේ සගවාගෙන සිංගප්පූරුවට ගෙන යාමට උත් 16 July 2013
බසයක ගැටී හබරණදී වල් අලියා මැරේ හබරණ පොලොන්නරුව මහ පාරේ හබරණ මින්නේරිය දේවාලය අසලදී වල් අලියෙකුගේ ඇගේ හැපුනු පෞද්ගලික බසයක් ගසකද වැදී පෙරලී රියදුරා ඇතුළු හය දෙ 16 July 2013
පොලිස් සංදේශය පිටබැද්දර පොල් වත්තක පොල් කඩද්ධී පොල්ගෙඩියක් තරුණයකුගේ හිසට වැටීමෙන් ඔහු මියගියේය. රජ්ගම බූස්ස ආර්ථික මධ්‍යස්ථා 16 July 2013
‘පොලිස් මුදලාලිට‘ ගංජා විකුනන්න ගිහින් අමාරුවේ නහටගස් දිගිලියේ කංහිදිගල ගැමියෙකු ලග තිබී ගංජා කිලෝ දහයක් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මුදලාලි වෙසින් ගිය පොලීසියට ගංජා වි 16 July 2013
පාර හදද්දී ටී 56 ක් මතුවේ කැස්බෑවේ මහ පාරක් පුළුල් කිරීමට කුඹුරකින් පස් ගොඩ කරද්දී ටී 56 ගිණි අවියක් සොයා ගත් බව ඉදිකිරීම් සේවකයෝ කියති. පොලිතින් බෑගයක දමා 16 July 2013
එස්. එල්. පී. එල්. කණ්ඩායම්වලට කී‍්‍රඩකයන් තෝරා ගැනීම 20 දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වරටත් සංවිධානය කරන ‘ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ලීග් (එස්. එල්. පී. එල්.) තරගාවලියේ කණ්ඩායම් සඳහ 16 July 2013
කොල්ලාගේ කුරුමානම වරදී 15 හැවිරිදි පාසැල් දැරියක පාසැල් යමින් සිටියදී මාදම්පේදී ලොරියකට බලෙන් නන්වාගෙන ගිය 19 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය 16 July 2013
අද කාලගුණය (ජූලි 16) මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇති වේ.අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව, උතුරු සහ නැගෙනහිර & 16 July 2013
යාපනය බසයේත් කසිප්පු කොළඹ යාපනය අධි සුඛෝපභෝගී බසයක තහනම් ධීවර දැලක් අස්සේ සගවා වව්නියාවට රැගෙන යමින් තිබූ කසිප්පු ලීටර් 6 ක් සාලිය වැවදී අත්අඩංගුවට ගත් 16 July 2013
කිරි සුවද යන්නත් පෙර පවුල් කන්න හදලා මොණරාගල සිට පැමිණි බව කියන 16 හැවිරිදි තරුණයෙකුද, 14 හැවිරිදි දැරියකද මහරගම ගෙදරක සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 16 July 2013
බෝට්ටුව පෙරළී ධීවරයා මරුට හලාවත වට්ටක් කල්ලියේදී බෝට්ටුවක් පෙරළී ධීවරයෙකු මිය ගිය බවත් තවත් ධීවරයෙකු බේරා ගත් බවත් ධීවරයෝ කියති. මිය ගිය ධීවරයා ආරක්ෂක කබ 16 July 2013
කුරුළු දඩයක්කරුවෙක් පොලිස් දැලේ මිල්ලනිය කීංමං තුඩාවේ වෙල් යායකදී කොකුන් හා දියකාවුන් තිස් ගනනක් අල්ලා ගෝනියක දමාගෙන යමින් සිටි පිරිසකින් එක් පුද්ගලයෙකු අ 16 July 2013
බස් දෙක ගැටී පිරිසක් රෝහලේ වේවැල්දෙනියේ තිත්තවැල් මංකඩ අද අළුයම තුනට පමණ පෞද්ගලික බස් රියක් අනතුරකට පත්වීමෙන් හත් අට දෙනෙකු තුවාල ලැබූ බව පොලීසිය කියයි. න 16 July 2013
නිපුන් කරුණානායක (185) විශිෂ්ට පිතිහරඹයක අන්තර් සමාජ වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ (2013) පළමු වැනි කොටසේ තෙවැනි සති අන්තයේදී මුවර්ස් සහ සී. සී. සී. කණ්ඩායම් පිට පිටම සති තුන 15 July 2013
සිසේරියන් සැත්කමට ඕනම බෙහෙතක් නෑ ගැබිණි මව්වරුන් සිසේරියන් සැත්කම් සඳහා භාජනය කිරීමේදී යොදා ගන්නා 'හෙවි මාකේන්' නම් වූ ඖෂධය රජයේ රෝහල්වල සහ පුද්ගලික ඔසුහල් වල ද 15 July 2013
සල්ලි නොදුන්නොත් තරග නොදෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වරටත් සංවිධානය කරන ‘ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ලීග් (එස්. එල්. පී. එල්.) විස්සයි - 20 කි‍්‍රකට් 2013 15 July 2013
පියා මළදාට පසු දා පුතා සෞදියේ සෞදි අරාබියේ දමාම්හි ගෘහ රියදුරකු ලෙස සෞදි රැකියාව කළ ශ්‍රී ලාංකියෙක් හදිසියේ මිය ගියේය. නාවලපිටිය මාපාකන්දේ&nb 15 July 2013
ශිරාණිගෙ පෙත්සම් හතරක් විභාගයට හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට බලපාන අයිතිවාසිකම් පෙත්සම් හතරක් සහ අභියාචන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල වි 15 July 2013
ව්‍යාපාරික මැරුවැයි අනියම් බිරිය යළි රිමාන්ඩ් පිළියන්දල ව්‍යාපාරික ඉන්ද්‍රජිත් දේවනාරායන (39) මරා දැමීයැයි සැකපිට අත්අඩංගුවට ගත් පානදුරේ සංජීවනී දේවිකා (40) පානදුර මහේස්ත්‍රාත 15 July 2013
මහවැලියට හෙනයක් පාත් වේ මහවැලි ගඟේ ගැටඹේ වරාතැන්නේ ගඟ මැද හක්කිඳ දූපතක පෞද්ගලික විදුලි බලාගාරයක්, සංචාරක හෝටලයක් ඉදිකිරීමට යතියි ගැටඹේ වරාතැන්න ප්‍රද 15 July 2013
ඉන්දියා හොර සල්ලි සමග ලංකාවෙ දෙන්නෙක් රිමාන්ඩ් ඉන්දියා රුපියල් පන්සියයගේ හොර නොට්ටු 587ක් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වි 15 July 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026