බණ්ඩාරවෙල කොළතැන්නේ දුම්රිය පාරට ලොරියක් ධාවනය වීම නිසා දුම්රිය ගමන් අඩාල විය.
දියතලාව බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දුම්රිය හරස් පාරට මීට පෙර අවස්ථා ගණනාවකදීම බස් කිහිපයක්ම ඇතුළු වුවත් දුම්රියක් නොපැමිණිම නිසා අනතුරක් සිදු වුයේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රශ්නය විසදන්න තිබෙන හොඳම ක්‍රමය රේල්පරට උඩින් ගුවන් පාලමක් දමන එක , ‘(අ)
ගුවන් පාලම් ඕන නැ. රියදුරන්ගේ ඇස් පරික්ෂා කරන්න ඕන. (අ)
ඔතන කාලෙකට ඉස්සර ඔයිටත් වඩා රියදුරන්ට වරදිනවා. නොදන්නා කෙනෙක් එකපාරම රේල් පාර දිගේ යන්න තියෙන සම්භාවිතාව වැඩියි ඔතන. (අ)
මේක ඉතින් ලංකාවනේ,දිනපතා සිදුවෙන ඔයවගේ සුළු දේවල්නේ. (අ)