තුන්නානේ උද්ඝෝෂණය මැඩ පැවැත්වීමට ගිය බොරැල්ල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතා බරපතල තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
ගැමියන් විසින් කපන ලද රබර් ගසකට ඔහු යට වී ඇති බව පොලීසිය කියයි.
පාර අවහිරකරමින් කලබල කළ 25 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා(දිල්)