මධ්‍යම පළාත් සභා මන්ත්‍රී (එජාප) සංජීව කවිරත්න මහතා (44) මින් මද වේලාවකට පෙර මහනුවර මහ රෝහලේදී අභාවප්‍රාප්ත විය.
හදිසියේ අසනීප වී මාසයක පමණ කාලයක් ඔහු මහනුවර මහ රෝහලට ඇතුළු කරනු ලැබ සිටියේය.
හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන පීබී කවිරත්න මහතාගේ පුත්‍රයකු වන ඔහු පරීසරවේදීයකු ද වන අතර ජනතාවගේ ප්‍රශ්න වලදී පෙරමුණ ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව (දී)
මිය යන්න වයසක්ද... ඔබට නිවන් සුව! (දී)
මාගේ සාතීශ්‍ය කනගාටුව ප්‍රකාශ කරමි (දී)
ඔබතුමාට නිවන්සුව ලැබේවා ! මම එතුමා පරිසරික දැඩි ඇළුම් කල කෙනෙක් , මම එතුමාගේ මහා නිදිකුම්බා වැඩසටහනට මහාචාර්ය බුද්ධි මාරබේ මාහතා සමග සහභාගි උනා පේරාදෙණිය සරසවියේ ඉන්න කලේ. එතුමා ප්‍රසන්න චරිතයක් . මෙවන් අකල් මරණයක් නොමවේවා . නිවන්සුව ලැබේවා ! (දී)
කවිරත්න මහතා ඔබට නිවන්සුව ලැබෙව්වා. මා මෙන් අපි සැමම බොහොම කනගාටු වෙනවා (දී).
ඔබට මතු උපදින කිසිදු ආත්මයක මෙවන් අකල් මරණ සිදුනොවේවා ඔබට නිවන් සුව! (නදී)
මගේ බලවත් සෝකය ඔබතුමාට නිවන් සුව ලැබේව !! (දී)
හිතවත පරිසරකමි ඔබගේ අකල් වියෝව මහත් සිත් වේදනාවක්.ඔබට මතු බවයේදී මෙවන් විපතක් නොවේව.ඔබට නිවන් සුව පතමි. (දී)
ඔබගේ අකල් වියෝව පරිසර හිතකාමී සැමටත් සොයුරු පාසලේ සමකාලීනයකු හැටියටත් බලවත් කණගාටුවක්. මතු මෙවන් අකල් වියෝවක් නොවේවා! ඔබට නිවන් සුව!(දිල්)
ඇත්තටම හොද මිනිසෙක් අප අතරින් වෙන් උනා ඔබට නිවන් සුව(දිල්)
ඔබට නිවන් සුව ලැබේවා. ඔබගේ වියෝව ගැන මට හිතුනේ මෙහෙම.... "කරුමේ කීම වඳවෙන සඳු සදිසි මිනිස්සු?" (දිල්)
අපගේ බලවත් ශෝකය නිවන් සුව ලැබේවා (දිල්)
මේ වගේ අඩු වයසකින් මිය යෙමට හේතුව වත් එළිකරනවානම් අනික් උදවියට එය පාඩමක් හෝ හොදක් විය හැකියි (දිල්)
පරිසර හිතකාමි ඔබට නිවන් සුව (දිල්)
හොද පරිසර වේදියෙක් ජනමාධ්‍යවේදියෙක් ඔබට නිවන් සුව .(දිල්)
මාගේ සාතීශ්‍ය කනගාටුව ප්‍රකාශ කරමි.ඔබට නිවන් සුව (අ)
හොඳ මිනිස්සු අපිව ඉක්මනට දාලා යනවා. නපුරු දුෂ්ට මිනිස්සු රජ කම් කරගෙන ඉන්නවා. ලෝකේ හැටි (දිල්)
ඔබට නිවන් සුව! (නධී)
සංජීව මහත්මයාණනි,ඔබගේ වියෝව අපට දැඩි ශෝකයක් ගෙන දුනි. නිවන් දකනා ජාති දක්වා ඔබ අප අතරම ඉපදේවා! (නදී)