ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසු විරෝධතාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනකුට පහර දුන්නැයි සැකපිට එම විද්‍යාලයයේ 13 වසර තවත් සිසුවකු අද උදේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මාධ්‍යවේදීනට පහර දීමට හේතුවූ පාසලේ ගැටළුවට මෙහෙයවූ සහ කුමන්ත්‍රණය කළ බව කියන ගුරුවරුන් දෙදෙනකු අද (17) දහවල් වන විට අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd