රුපියල් තිස් ලක්ෂ අසූ දහසක් වටිනා රන් බිස්කට් 6 ක් ඩුබායි සිට තම ඇදුමේ සාක්කුවන සගවාගෙන මෙරටට ගෙන ඒමට තැත් කළ ඉන්දියන් ජාතිකයෙකුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කළ රේගුව එම රන් බිස්කට් හය රාජසන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක අනුර වලවගේ මහතා විසින් සිදු කළේය.
රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු 33 හැවිරිදි ඇගලූම් ව්‍යාපාරිකයෙකු බවයි.
අත් අඩංගුවට ගනු ලැබු බිස්කට් වල බර ග්‍රෑම් 616 කි.
ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 226 දරන ගුවන් යානයෙන් ඩුබායි සිට මෙරටට පැමින ඇත.
මේ පිලිබඳ විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක අනුර වලවගේ, රේගු අදිකාරි එස්. ගුණානන්ද, ඩී රත්නකුමාර සහ සහකාර රේගු අධිකාරීවරුන් වන එම්. යූ උදය ගාමිණී, තිලින විජේසේකර යන නිලධාරීහු සිදු කළහ.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1071
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිස් ලක්ෂයක රන් රාජසන්තකයි
සත්‍යයා Monday, 17 March 2014 04:29 AM
සාක්කුවක තිබුනා කියන්නේ සඟවාගෙන ආවා කියන නොවෙයි නේද? දන්නේ නැති හින්ද අහන්නේ? (නදී)
උපාලි ගුණසේකර Monday, 17 March 2014 06:07 AM
අනුර, ඔබ ඇතුළු කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්! (නදී)