රබර් කම්හලට එරෙහිව හයිලෙවල් පාර අවහිර කරමින් උද්ඝෝෂණය කළ බව කියන හතලිස් අට දෙනා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විසින් අවවාද කැර මුදා හරිනු ලැබුහ.
එම පිරිස අතර කාන්තාවෝ හත් දෙනෙක් ද වුහ.
තුන්නාන ප්‍රදේශයේ යළි සාමය පවතින නමුත් ගැමියෝ තැන තැන රැදී සිටිති.පොලීසිය ද සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවවාද දෙන්න හරි මිනිහා. (දී)
එහෙම කියන්න එපා, සඳුන්. කුණු අතුගාලා බිම පිරිසිදු කරන්නේ කොස්සෙන්. ඒක මොන තරම් අපිරිසිදුද කියන එක කවුරුත් දන්නා දෙයක් නේ? (නදී)
ශරාකි "කොස්ස" කිව්වේ බිම අතුගාන අදහසින් නෙවෙයි නේද? (නදී)
අලුත් කොස්සෙන් හොදට අතුගැවේ. නමුත් පරණ කොස්සේ කුණු තිබුනොත් කුණුද ගැවේ.(නදී)