දඹුල්ල නගරයේ පෞද්ගලික බැංකුවකට ඇතුළු වු තිදෙනකු සේවිකාවන් කාමරයකට දමා රුපියල් ලක්ෂ පහක් පැහැරගෙන ගොස් ඇතැයි පොලීසියට පැමිණිලි ලැබී ඇත.
කොල්ලකරුවන් කාරයකින් පැමිණි බවත් ඔහුන් ළග පිස්තෝලයක් තිබු බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙව් රටක්..(දිල්)
ඡන්දෙට වියදම් කරන්ට වෙන්න ඇති. (අ)
හරිම අගේට රට පෙරට ගමන් කරනවා, විපක්ෂයට කරන්න දෙයක් ඉතුරුකරලා නැහැ, (අ)
මේ තරම් අපරාද මංකොල්ල කැම් වැඩි වෙලත් නිතිය ක්‍රියාත්මක වීම අඩුයි, නගරයට ආරක්ෂාවක් දෙන්න පොලිසිය අසමත් වෙලා තියෙනවා,සෑම මංසන්දියකම ප්‍රධන පාරකම පොලිස් නිළධාරීන් සිවිල් හා නිල ඇදුමෙන් යොදවන්න ඕන , නැතුව මේක නවත්තන්න බැහැ(දිල්)
මේක වෙන්න ඇති අර ආශ්චර්යය ද මොකද්ද කියන්නේ. යුද්දෙත් නැති එකේ මොකක් හරි ගිනි විජ්ජුම්බරයක් තියෙන්න එපාය නේද? (අ)