හංවැල්ලේ තුන්නානේ රබර් කම්හල අසල උද්ඝෝෂණයේ පොලිස් රාජකාරි කරද්දී මිය ගිය බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතා පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා විසින් පොලිස් අධිකාරී තනතුර දක්වා උසස් කරනු ලැබීය.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරුණට පස්සේ උසස් වීම් කන්නද? උසස් වීම් කරන්නේ රජයෙන් දෙන දීමනාවන් වැඩි කර ගන්න නේ. අනේ ජීවිත වලට ගිය කලක්. (නදී)
මැරුණට පස්සේ මොන අදිකාරී ද? (නදී)
දැන් ඉතින් ඩී.අයි.ජී උනත් ඇති වැඩක් තියෙනවායැ.(නදී)
ගරු පොලිස්පති තුමණි ; ප්‍ර. සිරිවර්ධන මයාගේ අහිංසක දරුවෝ දෙදෙනාගේ ද අනාගතය සුරක්ෂා වන විධියේ ක්‍රමවේදයක් ගැනත් සොයා බලා කටයුතු කිරීම ද ප්‍රසංසනීය වේ. (අ)
මට මෙතුමාව එක වතාවක් මුණ ගැහිලා තියෙනවා.හරිම මිත්‍රශීලී කෙනෙක්. (අ)
හොඳ නිලධාරියෙක් වෙන්න ඇති . රටේ අවාසනාව(දිල්)