දැයට කිරුළ මහ වංචාව ගැන නීතිපති උපදෙස් ගනී අම්පාරේ දැයට කිරුළ ප්‍රදර්ශනයේදී රුපියල් තුන්කෝටි අනූ ලක්ෂයක් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාගේ ප්‍රකාශ 17 July 2013
දුම්වැටියට ලක්ෂ හතරක් දඩ හොරෙන් ආනයනය කළ රුපියල් 18 ලක්ෂයක රට දුම්වැටි 72000ක් ළඟ තබාගත් ව්‍යාපාරිකයකුට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්රහර්ෂා රණසිංහ මහත් 17 July 2013
සෞදි සමාවෙන් 3500ක් ලංකාවට එති සෞදි අරාබියේ කම්කරු අමාත්‍යාංශය මගින් අනවසරයෙන් සෞදියේ රැඳී සිටින විදේශිකයින් සඳහා වූ පොදු සමා කාලයක් ලබා දුන්නේ පසුගිය අප්‍රේ 17 July 2013
බොරු පෙම්වතා ලක්ෂ 16කටත් අනී පෙම්වතියගේ රුපියල් ලක්ෂ 16ක් හා රන් පවුම් 54ක් වංචා කළැයි කියන ක්‍රිෂාන් පීරිස් නම් පෙම්වතෙක් කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් ප් 17 July 2013
පළාත් විභාගෙ අවුල් ජාලයක් උතුරු මැද පළාතේ සහ ආනමඩුව කොට්ඨාසයේ අද(17) පැවති වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක ගැටළු මතුවීම නිසා සිසුහු අපහසුතාවට පත් වූහ. උ 17 July 2013
ලග්ගල සභාපති පුතා රිමාන්ඩ් ලග්ගල කිවුලවාඩියේ පාසල් සිසුවකුට වෙඩි තැබී යැයි කියන සිද්ධියේ ලග්ගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ පුත්‍රයා වන ලෙස්ලි කන්නගර හ 17 July 2013
දුෂිතයින් පිටු දකිනු අල්ලස් දූෂණ හා වංචා ආදියට හසුවුවන්ගෙන් ඉදිරි මැතිවරණ වලදි නාම යෝජනා භාර නොගන්නා ලෙසට රජයෙන් ඉල්ලමින් වලල්ලාවිට ප්‍රාදේශීය ස 17 July 2013
කාක්කන්ට අහුවෙන්න එපා මින් මාස එකහමාරකට පමණ පෙර ඉතාලියේ නාපෝලි නුවරදී අධිවේගී මාර්ගයක රිය අනතුරකින් මිය ගිය සුරංග ප්‍රසාද් හෙට්ටිආරච්චිට ලැබීමට නියමි 17 July 2013
මරදානේ මාර්ග තුනක වාහන ගමන් තනි පැත්තට මරදාන පාලම් හන්දියේ සිට කාර්මික විද්‍යාල හංදිය දක්වා ද, කාර්මික විද්‍යාල හංදියේ සිට සංඝරාජ වටරවුම දක්වා ද, සංඝරාජ වටරවුමේ සිට මරද 17 July 2013
මර්දනකාරී රටවලට එංගලන්තෙ අවි විකුණලා මර්දනකාරී රටවලට මහා බ්‍රිතාන්‍යය යූරෝ කෝටි 900ක (රුපියල් කෝටි 157500) යුද හා බුද්ධිමය උපකරණ විකුණා ඇතැයි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත කියයි. 17 July 2013
‘ඒ ගුරු මාරුව පලිගැනීමක්‘ කොළඹ ජාතික පාසලක විදුහල්පති සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම විසින් පවත්වනු ලබන විමර්ශනයක හෙට(18) අමාත්‍යංශයට පැමිණ ප්‍රකාශ ලබා ද 17 July 2013
පළාත් සභා ක්‍රමය එපා පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු යැයි මල්වතු, අස්ගිරි මහනාහිමිවරු සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ නියෝජිත පිරිසක් සමග ඊයේ ( 17 July 2013
ඔස්ට්‍රියා වැවක් ලාංකිකයාගේ සුසානය වෙයි රෝමයේ පදිංචිව සිටි දුම්මලසූරිය මර්වින් සම්පත් පෙරේරා (23) නමැති ශ්‍රී ලාංකික තරුණයකු ඕස්ට්‍රියාවේදී වැවක ගිළී මියගොස් ඇත. ආගමි 17 July 2013
කුකුළු හොරා බොල්ගොඩ යවයි පානදුර බෙක්කෙගම කුකුළු කොටුවක කුකුළන් කෑමට පුරුදුව සිටි පිඹුරකු අල්ලා බොල්ගොඩ රක්ෂිතයට මුදා හැරීමට පියවර ගත් බව වනජීවී නිලධරයෝ ක 17 July 2013
ගුවන් හමුදාව රණවිරුවන් සිහිකරයි යුද සමයේ මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමේ හින්දු ආගමික පුජෝත්සවයක් අද උදෑසන කොළඹ 10 17 July 2013
රාවණට ගරුකළ අරිසෙන් අහුබුදු ගල්කිස්ස කලාපුර යනු මෙරට කලාකරුවන්ගේ සුන්දර නවාතැන් පොළකි, සංගීත, සාහිත්‍ය, නිර්මාණ, සිනමා ආදී විවිධ කලා ක්ෂේත්& 17 July 2013
කොළඹදී නෝන්ජල් වුණොත් ලෙඩේම තමයි කොළඹට ආ කෝඩුකාරයනට තර්ජනය කර ඔවුන් ළඟ තුබූ රන් මාල අටක්, මුදු තුනක් හා පෙන්ඩන්ට් තුනක් පැහැරගෙන කුඩු ගැසීමට උකස් කළ බව කියන තරුණයකු 17 July 2013
‘ආමි වික්‍රම‘ තවත් වික්‍රමයක් කරයි හෙරොයින් ළඟ තබා ගත්තැයි හලාවත උසාවියේ නඩුවකට රැගෙන එමින් සිටි යුද හමුදා කමාන්ඩෝබලකායේ හිටපු සෙබළෙක් පැන ගිය බව පොලිසියට පැමිණිලි 17 July 2013
පොලිස් සංදේශය ත්‍රිකුණාමලය චීන වරායේ කොඩ්බේ බහුදින ධීවර යාත්‍රා පදවන්නකුගේ සිරුර මුහුදෙන් සොයා ගත් බව නාවික හමුදා ආරංචි කියයි. දෙවිනුවර 17 July 2013
ඇනකොන්ඩා පැටව් 31ක් දෙහිවල දෙහිවල සත්වඋද්‍යානයේ ඊයේ රාත්‍රියේ ඇනකොන්ඩා මවක පැටවුන් 31ක් බිහිකළාය. ලංකාවේදී ඇනකොන්ඩාවුන් බිහි වූ තුන් වැනි වතාව මෙයයි. 17 July 2013
ප්‍රා සභාපති පුතා වෙඩි තැබු අවියත් සොයා ගනී ලග්ගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ පුතා පාසල් සිසුවකුට වෙඩි තැබු බව කියන පතුරොම් තුවක්කුව අද උදෑසන ඔහුගේ නිවසේ තිබී සොයා ග 17 July 2013
දිසාපති දියගල ඇල්ලේ මරණය කල් දමයි මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන හැටන් ඔයේ වටවල ගඟ රක්ෂිතයේ පෞද්ගලික බලාගාරයක් ඉදි කිරීම වහා අත්හිටුවන ලෙස නුවරඑළි මහ දිසාපති ඩී 17 July 2013
පියාඹන මාළුවෝ විරෝධයක් සංජීව පුෂ්පකුමාර විසින් නිර්මාණය කැරුණු පියාඹන මාළුවෝ චිත්‍රපටය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ චිත්‍රපට උළෙකදී ප් 17 July 2013
සරසවි උයණේදී පෙම්වතාට පිහි පාර පේරාදෙණිය සරසවියේ සිසුවකු ඇගේ පෙම්වතිය සමග සරසවි උයණේ සිටියදී පෙම්වතාට පිහියෙන් ඇන පළා ගිය පුද්ගලයා සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි 17 July 2013
ණයට සල්ලි අරං කප්පම් ගෙවයි පසුගිය ජනවාරියේ සිට විවාහක කතකගෙන් (37) රුපියල් ලක්ෂ පහමාරක් කප්පම් කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට බේරුවල මදනාගොඩ කොන්ත්‍රා 17 July 2013
බෝම්බෙ තියන්න ආවේ හාමුදුරු වෙසින්? පසුගිය 07 වැනිදා බුද්ධගයා මහාබෝධි විහාරයේ බෝම්බ සවි කළ පුද්ගලයා පිළිබඳ කිසිම හෝඩුවාවක් ලබා ගැනීමට ඉන්දියාවේ ජාතික පරීක්ෂණ ඒජන්ස 17 July 2013
දකුණු අපි‍්‍රකානුවන්ට ලකුණු 73 ක ජයක් සංචාරක දකුණු අපි‍්‍රකානු පිල සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල අතර අද (17 වැනිදා) කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැති පුහුණු එක්ද 17 July 2013
බිළිඳු වෙළඳාම අතේ පත්තුවේ මහනුවර පන්විල අරත්තන ප්‍රදේශයේ මවකට උපන් දින 18ක් වයසැති බිළිඳකු මුදලට අලෙවි කළ බව කියන අවිවාහක කාන්තාවක්, ඇගේ පියා, එම බිළිඳා ම 17 July 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026