ලෝකපුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් අතුරුදන් වු මලයාසියා ගුවන් යානය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගුවන් යානාවලට ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වීමට අවසර දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
ලක් රජය මෙතෙක් අවසර දී ඇත්තේ මලයාසියාව කළ ඉල්ලීමක් අනුවය.
මේ අනුව මලයාසියා ඕස්ට්‍රේලියා නවසීලන්ත හා ඇමෙරිකා ගුවන් යානා වලට ගුවන් පථයට ඇතුළු විය හැකි හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් ඇමරිකාවේ ගැටයක්. (අ)
එතකොට ඇයි ලංකාවේ රේඩර්වලට මේක අහු නොවුනේ . (අ)
ඕනෑම රටක ගුවන් යානාවකට අපේ රටට ඇතුල් වෙන්න දුන්නට කමක් නැහැ. ඒත් ඇමරිකාවේ කුරුල්ලෙකුටවත් එන්න දෙන්න එපා.(නදී)
බලාගෙන යනකොට ඕක මලයාසියවේම තියනවද දන්නෑ. කොහොමත් කන්නාඩි දෙක ඇහේ දාගෙනමනේ හොයන්නේ.(නදී)
ඇත්තටම මෙය ඇමරිකාවේ තවත් යටි කූට්‌ටු වැඩක් විය හැකියි. නැතිනම් පොළව යට තිබෙන දෙවල් පවා කියන්න පුළුවන් කියන ඇමරිකාවට ඔය ගුවන් යානය සොයාගන්න බැරි ඇයි ? අවසානයේ ඉන්දියන් සාගරය හරහා පකිස්ථානය ශ්‍රීලංකාව පැත්තට එන්න යන එක එතරම් සුබදායක නැති වෙන්න පුළුවන්.(නදී)
කියන්න තිබු දේ සමන්ත කිව්වා.(නදී)
අපි හැම එකටම ඉඩ දුන්නට. වෙන අය ඔහොම ඉඩ දෙන්නේ නැහැ රටේ ආරක්ෂාව සලකා.(නදී)
එහෙමනම් ඇමරිකන් රේඩියෝ ලංකාවෙන් අයින් කරමු.(නදී)
අපේ වටිනා පුංචි දූපත ලෝ මහාබලවතාටත් ඕන වෙනවා ආඩම්බරයි. අනේ ඇයි අපිට ඉදහිට කුඩම්මාගේ සැලකිලි.(නධී)
සමන්ත ඔහොම කියන අයට ග්‍රීන් කාඩ් අයදුම් කරලා හම්බ උනොත් නොගිහින් ඉදීද? මේව අහලා පන පලයන් පෙරේදා කිව්වලු.(නදී)
ඕස්ට්‍රේලියාවේ වෙබ් අඩවියක තියනවාලු අපේ රටේ ඉරණමඩු ප්‍රදේශයේ මේ යානය තියනවා කියලා. මේක බරපතල චෝදනාවක් . ඒ නිසා අපේ ගෙවල් වතුපිටි වල හරි ඕන නම් ඇවිල්ල හොයා ගන්න කියන එක ඉතා හොඳයි. කොහෙවත් ගිය යානාවක් නිසා අපේ රටට නිකරුනේ අවනම්බු විඳින්න ඕන නැහැනේ. පරීක්ෂන වැලැක්වුව හොත් නිකරුනේ සැක කරන්න ඉඩ තියනවා. නියමුවා අපේ රටේ ගුවන් පථයක් අධ්‍යයනය කරලාලු.(නදී)
මුළු ලොවටම භයානක වූ අන්තවාදී ආගමික ත්‍රස්ත වාදයට අපිත් හවුල් කරුවන්ද? (නදී)
නියමයි! (නදී)
හොඳයි (අ)
දැන් මෙතනින් කියන්නට යන්නේ ...ඔය නැතිවුණා යානය ලංකාව හරහා පියාසර කරා කියලද ? (අ)
ඇමෙරිකාව බොර දියේ මාළු බාන්න හදන්නේ (අ)
ඉතාමත් අගය කල යුතු තීරණයකි (අ)
පරිස්සමින් කටයුතු කරන්න නැත්නම් අපේ රටටත් නැති ප්‍රශ්න ඇතිවෙයි.(නදී)