එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් බෝඩ් උස්සාගෙන පාර්ලිමේන්තුවේ කථානායක තීරණයට එරෙහිව  විරෝධය පෑම නිසා අද පස්වරු 3 ට පාර්ලිමේන්තුව මිනිත්තු 15 කට කල් තැබීණි.

මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජයට එරෙහි විශ්වාස භංග යෝජනාවක් කල් දී තිබීයදී සභාව කල් තැබීමේ අවස්තාවේදී ඒ ගැන විවාදයක් පවත්වන ලෙස එජාප මන්ත්‍රී ජෝසෆ් මයිකල් පෙරේරා  මහතා ගෙන ආ යෝජනාව කථානයක චමල් රාජපක්ෂ මහතා විසින් ඉවත දැමිණි.  පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු යළි 3.30ට ආරම්භ කෙරිණි.

යළි පාර්ලිමේන්තුව 3.20 ට රැස් විය