ඇල්පිටිය  අටකොහොන හා ගනේගොඩ   නිවාස දෙකකට  අකුණක් වැදීමෙන් පුද්ගලයකු මිය ගොස්  කාන්තාවක බරපතල තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළු කැර ඇතැයි පොලීසිය කියයි.