කසිප්පු බෝතල 15 ක් මිලදී ගැනීමට රුපියල් පන්දහසේ හොර නෝට්ටුවක් දුන් පුද්ගලයකු වරකාපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලීසියට ඒ ගැන දැනුම් දීමෙන් පසුව සැකකරු ළඟ තිබු බව කියන තවත් හොර නෝට්ටු පහක් සොයා ගත් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර කසිප්පු පොලට හොර සල්ලි ගෙනත් . පොලිසිය දෙපොලම ( හොර කසිප්පු කාරය සමග හොර සල්ලි කාරයා ) පොලිසියට ගෙන ගියද ? නැතිනම් පොලිසිය කසිප්පු කාරයා බේරලා හොර සල්ලි කාරය විතරද ? (අ)
කසිප්පු විකුනපු එකා පොලිසියට පැමිණිල්ල දානකොට කිවලු රට පුරා හොර සල්ලි වැහි වැහැල.පොලිසියටත් වැඩ වැඩි හින්ද ඒවා අල්ලන්නත් අමාරූ හින්ද මම පොලිසියට උදවුවක් විදිහට හොර සල්ලි අල්ලා ගන්නත් එක්ක මේ දේශීය පානය ලංකාවේ වලංගු මුදල් වලට පමණක් විකුණන අතර හොර සල්ලි රැගෙන එන අය පොලිසියට අල්ලා දෙන බවත්ය .(අ)
කසිප්පු මුදලාලිට පොලිසියේ අවසර පත් ඇති. ඕක අහන්නත් දෙයක්ද. (නදී)
ඔය කවුරුත් පොලිසිය විවේචනය කලාට පොලිසිය එක පැයක් රාජකාරියෙන් ඉවත් වුනොත් මේ රටට මොනවා වෙයිද කියලා ඔය කාටවත් හිතන්න තරම් නුවණක් නැති එක ගැන මට කණගාටුයි.(නදී)
ඉතින් කසිප්පු තිප්පල ඇල්ලුවේ නැද්ද? (අ)
ඉත්න් කිසිප්පු විකුනපු එකා අල්ලා ගත්තේ නෙද්ද ? (අ)
එතකොට කසිප්පු මුදලාලිට මොකදකලේ .(අ)
නීති විරෝදී කසිප්පු වෙලෙන්ද පොලිසියට පැමිණි කලේ මොනවා විකුණලා හොර සල්ලි ගත්ත කියලද ? (අ)