එජාප මන්ත්‍රීන් හත්දෙනා යළි වාරණයක් ගනිති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනකුට විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් එම පක්ෂයට පනවා තිබූ වාරණය ඉවත් කර 19 July 2013
පිළියන්දල දහයේ සිසුන්ට ඉළ ඇදෙන ප්‍රශ්නයක් පිළියන්ද කලාප අධ්‍යාපන කාර්යාලය මගින් අද (19) පැවැත්වූ ප්‍රශ්න පත්‍රවල ද මුද්‍රණ දෝෂ තිබූ බව සිසුහු පැවසූහ. 11 ශ්‍රේණිය බුද්ධ ධ 19 July 2013
ශාන්ත පීතර විදුහලට ජයග්‍රහණ හතරක් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ පළමු වටයේ තරග හතරකින් ජය ලැබීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ. 19 July 2013
වතුර සොයා ඇවිත් එලොව යයි නවගත්තේගම කිවුල්වැව අතහැර දැමූ වගා ළිඳකට වැටීමෙන් අලි පැටවකු මියගොස් සිටි බව වනජිවි නිළධරයෝ කියති. වයස අවුරුද්දක් පමණ වන මෙම 19 July 2013
එංගලන්තෙන් ඌරගස්මංහන්දියට එංගලන්තයේ ලාස්බරෝ පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායක රිචඩ් කාර්ට් රයිට් ගේ නායකත්වයෙන් යුත් පිරිසක් සුහද චාරිකාවක් සඳහා ඌරගස්මංහන්ද 19 July 2013
පොලිස් සැකකරුවෝ නීතීඥ සහාය එපා කියති ව්‍යාපාරික සියාම් ඝාතනය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ සැකකරුවන් හතර දෙනා හා පළම 19 July 2013
සිංහ සමාජ 306 ඒ 1ශනිදා කළුතරදී ජමනියේ හැම්බර්ග් නුවරදී සිය දිවුරුම් දීමෙන් පසුව 306 ඒ 1 සිංහ සමාජයේ පාළක ශ්‍රියන්ත රාජකරුණා මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහ 19 July 2013
බඹරු සිසුන් පස් දෙනකුට අනිති අම්පාර දමන මොරගොල්ල විදුහලේ බඔර කූඩුවක් ඇවිස්සී සිසුන් පස් දෙනකු දෂ්ඨ කිරීම ලක්ව රෝහල් ගත කළ බව විදුහල් ආරංචි කියයි. 19 July 2013
උන්නාරුවේ විජිත කොටු වෙයි මිනුවන්ගොඩ ප්‍රදේශිය සභාවේ මන්ත්‍රී දිනේෂ් චන්ද්‍රසිරි මහතාගේ ඝාතනය ඇතුළු ඝාතන දෙකක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව 19 July 2013
වේල්ස් කුමර විදුහලට හිටපු විදුහල්පතිම ඉල්ලයි හේතු රහිතව වැඩ තහනමට ලක් කළ මොරටුව වේල්ස් කුමර විදුහල්පති සම්පත් වේරගොඩ මහතා යළි විදුහලට ලබා දෙන ලෙස ඉල්ලමින් සිසුන් හා ගුරුවරුන් 19 July 2013
බොලිවුඞ්හි සුපිරි තරු ෂාරුක් ඛාන් සහ ගෞරි ඛාන් තුන්වන වතාවටත් දෙමව්පියන් බවට පත් වූයේ අබ්රාම් මෙලොවට පැමිණීමත් සමගය. එම දරුව 19 July 2013
මැද පළාත් රෝහල් 40 ක් කොට උඩ නුවරඑළියේ සෞඛ්‍ය සමාලෝචන රැස්වීමකදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා රජයේ වෛද්‍යවරුනට අවනම්බු කරමින් අපහාස කළ 19 July 2013
සංජිව බලන්න මංගල/රුවන් වැලිකඩ යති ඇප කොන්දේසි කඩ කිරීම නිසා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින අන්තර් විශ්ව විද්&zwj 19 July 2013
ඉඳිආප්ප මුලේ හොරේ අහුවේ ඉඳිආප්ප විකුණන මුවාවෙන් මත්කුඩු විකිණූ සිව්දරු මවක රුපියල් 40,000ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග කොහුවල බෝධිය වත්තේදී අද (19) අලුයම අත 19 July 2013
ගංජා ඉරූ අටක් පොලිසියේ නවගමුව රනාලේ මහල් නිවසක ගංජා උරමින් සිටි තරුණයන් අට දෙනකු අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන් ළඟ තිබී ගිනි අවියක් ද සොයා ගත්තේය. &n 19 July 2013
වාස් වෙනුවෙන් ලිඛිත දේශනයට ඉඩ බම්බලපියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධ 19 July 2013
කොන්ගෝවෙත් ථෙරවාදි පන්සලක් අප්‍රිකාවේ කොන්ගෝවේ ථේරවාදී හාමුදුරු නමක් සියලුම බෞද්ධ වැඩ සටහන් ක්‍රියාත්මක කරයි. උන්වහන්සේ පැවිදි වුයේ මිට වසර පහකට ප 19 July 2013
තෙවැනි දිනටත් වේල්ස් විරෝධය මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයයේ විදුහල්පති සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන අවසන් වන තෙක් නව විදුහල්පතිවරයකු එපා යැයි ද, පරණ විදුහ 19 July 2013
‘නූගතුන් හා මැරයන් දේශපාලනයේ පිරිලා‘ නවගත්තේගම පාසල් ගුරුවරිය දනගෑස්සුවේයැයි චෝදනා ලබා සිටින හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නැවත වතාවක් පළාත් සභාවට 19 July 2013
සුපිරි ‘ඒ’ කාණ්ඩයේ බැඞ්මින්ටන් ශුරතාව කොළඹ ආනන්ද විද්‍යාලයට වයස අවුරුදු 19 න් පහළ සුපිරි ‘ඒ’ කාණ්ඩයේ බැඞ්මින්ටන් ශූරතාව දිනා ගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත්විය. අවසන් තරගයේදී ඔවුන් හමුවේ තරග 19 July 2013
අම්පාර සඟ රුවන බුද්ධගයා ප්‍රහාරය හෙළා දකිති දඹදිව බුද්ධගයා විහාරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරය හෙළා දකිමින් අම්පාරේ මහා සංඝරත්නය ඔරලෝසු කණුව අසළ අද සත්‍යග්‍රහයක් ඇරැඹූහ. 19 July 2013
පොලිස් සංදේශය පෑළියගොඩ මිනිස් ඝාතන දෙකක් හා අපරාධ ගණනාවක් හා සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය. කුරුණෑගල - විශේෂ කාර්ය බලකා කඳවුර 19 July 2013
බාගෙට ගැසූ හොර සල්ලි තොගයක් අල්ලයි පොලීසිය පෙරදින වැටලූ පෝද්දල හන්දියේ නිවසට අද උදේ යතුරුපැදිවලින් ආ දෙදෙනකු ලඟ තිබී ව්‍යාජ රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු නමයක් හා පන 19 July 2013
බෙල් යළිත් එංගලන්තය ගොඩගනී එංගලන්තය සහ ඕස්ටේ්රලියාව අතර පැවැත්වෙන ‘අළු බ`දුන’ තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය වූ අද (18) තරගය නිමා වන විට එංගලන්ත කණ්ඩ 19 July 2013
කොස්ගොඩ නදුන් ගෙන්වා ගන්න නීතිපති උපදෙස් දෙයි මනුශ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වරෙන්තු නිකුත් වූ සැකකරුවකු වන නදුන් පි ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නදුන් ශ් 19 July 2013
සහාය දිවීමේ තවත් තේරීම් තරගයක් මොස්කව් නුවරදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වන මීටර 400 X 4 (පිරිමි) සහය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනෙන විශේෂ ත 18 July 2013
ලක්ෂ 25 ක් ඉල්ලා කි‍්‍රකට් ආයතනයට එරෙහිව නඩු පවරයි දඹුල්ල, පල්ලෙකැලේ සහ ඛෙත්තාරාම කී‍්‍රඩාංගණවල ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙද්දී සැපයූ විදුලි උපකරණ වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් 18 July 2013
පාපන්දු නිලධාරියා විධායක සභාවෙන් නෙරපයි ළමා අපචාර සම්බන්ධයෙන් චෝදනා ලබා ඇතැයි කියන සිද්ධියක් නිසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටු සභිකයකු එම කමිටුවෙන් නෙරප 18 July 2013
19 න් පහළ ටෙස්ට් පිල මෙහෙයවීමට කුසල් ශී‍්‍ර ලංකාවට පැමිණෙන ඉන්දියානු 19 න් පහළ කි‍්‍රකට් කණ්ඩායමට එරෙහිව කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම මෙහෙයවීම සඳහා ම 18 July 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026