මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට අද (20) පස්වරුවේ තරමක වැසි ලැබීමත් සමග මාර්ගයන් හි දඩි මීදුම් ගලා තිබිණි. රියැදුරෝද ඉන් දැඩි අපහසුතාවට පත්වූහ. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිට හැටන් දක්වාත් හැටන් සිට තලවාකැලේ දක්වාත් මෙම මීදුම් දැඩි ලෙස දක්නට ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඳුරට ලස්සන.(නදී)
ටෝනි හසන්ද? (නදී)
කමල්, ඔයා ගැන දුකයි! (නදී)
ලංකාව වගේ සුන්දර රටක් කොහෙවත් නැහැ .(නදී)
කඳුරට ලස්සන දකින විට ලංකාව වගේ රටක් වෙන කොහෙවත් නැහැ (දී)
ටෝනිට මීදුම ලස්සනලු.(නදී)
ලංකාවට එන්නයි හිතෙන්නේ. කොහොම හරි ළඟදීම එනවා. (නදී)