IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පීසීට ඡන්ද වරය ලැබේ

අධිවේගී මාර්ගයේ කහතුඩුව පොලිස් මුරපොළේ කොස්තාපල්වරයකුට ලැබුණු තැපැල් ඡන්ද පත්‍රිකාව  ඇතුළත් ලිපිය විවෘත කරද්දී ඉරී යාම නිසා මැතිවරණ කොමසාරිස්ට දැනුම් දීමෙන් පසු මාර්තු 29 වැනිදා ඡන්දය පාවිචිචි කිරීමේ අවසරය ලැබී ඇත.



අදහස් (0)

පීසීට ඡන්ද වරය ලැබේ

ශාන්ත Saturday, 22 March 2014 01:00 AM

නියමයි! (නදී)

:       0       0

ජෝන් Friday, 21 March 2014 06:51 PM

ලොකු ජයග්‍රහණයක්, අදාළ පී සී තුමාට මගේ උණුසුම් සුබපැතුම්.(දිල්)

:       0       0

රණතුංග Friday, 21 March 2014 09:09 PM

ඇත්තටම ලොකු ජයග්‍රහණයක්. මගේ ඡන්දෙත් කි දෙනෙක් හොරට දානවා ඇත්ද ? (නදී)

:       0       0

බණ්ඩා Friday, 21 March 2014 09:42 PM

මේක පිටු පුරා දාන්න ඕන පුවතක්.(නධී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site