ජාත්‍යන්තර නතී උල්ලංඝනය කර වෙනත් රාජ්‍ය ආයතනවල මුහුදු සීමා වලට ඇතුළු වී අත්අඩංගුවට පත්වන ශ්‍රී ලාංකික ධීවරයින්ට දඩ ගැසීමේ නව වැඩ පිළිවෙලළක් ක්‍රියාත්මක කර ඇතැයි ධීවර අමාත්‍යංශය පවසයි.
මෙරට ධීවරයන් ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම මෙහි අරමුණයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දීවරයන්ට ඒක විතරයි අඩු වෙලා තියෙන්නේ.(නදී)
ප්‍රමාද වෙලා හරි අරගෙන තියෙන්නේ හොද තීරණයක්.ඉන්දියාවත් මෙය අනුගමනය කලයුතුයි. (අ)