වල්ලපට්ටා කිලෝ දෙකක් සමඟ ගුරුවරුන් දෙදනකු හා තවත් පුද්ගලයින් දෙදෙනකු රත්තොට වේරගමදී අත්අඩංගුවට ගත් බව මාතලේ පොලීසිය කියයි.