බස්නාහිර පළාත් සභාවට කොළඹ හා කළුතර දිසාවලටි සන්ධානයෙන් තරඟ කරන අපේක්ෂකයන් සිව් දෙනකුට එරෙහිව පැෆරල් සංවිධානය අල්ලස් කොමිසමට , විගණගාධිපතිට හා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළේය.
බස්නාහිර පළාත් සභා අරමුදල් අයුතු පරිහරණය, සමෘද්ධි නිලධරයන් ඡන්ද වැඩට යොදා ගැනීම, දුම්රිය නිලධරයන් ඡන්ද ප්‍රචාරයට යොදා ගැනීම, නිවාස අමාත්‍යංශය ලැප්ටොප් පරිගණක බෙදා දීමට සැලසුම් කළත් බෙදා නුදුන්නැයි කියන සිද්ධිය ඇතුළු කරුණු තම පැමිණිලිවලට අඩංගු වූ බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැහැ අල්ලස් දුෂන කොම්ෂමත් පගා ගන්නවා කියලයි ආරංචි.(නදී)
හරි වැරැද්ද ඉක්මනට හොයල බලල දඩුවම් ලබා දෙන්න (දී)