ලන්ඩන් ක්‍රිකට් රීදී ජුබිලිය ඉරිදා ලන්ඩන් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන වාර්ෂික ක්‍රිකට් උළෙල ලබන ඉරු දින (28) ලන්ඩනයේ මර්චන්ට් ටේ 22 July 2013
නිධන් හාරන්න ගිහින් ‘නයි ලණූව‘ කයි අම්පාර හා නාමල්වැව අභයපුර ආසන්නයේ බොඩ ගොල්ලේ මහ කැලේ ගල් තලාවක් දින හතරක් තිස්සසේ හාරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව පො 22 July 2013
දිමිත්තා හිටියත් දකින්න අමාරුයි ජලයේ සිට ඉහළට වතුර විදීමෙන් කුඩා කෘමීන් ගොදුරුකැර ගන්නා ලොව මසුන් අතර දකුණු ආසියා කලාපයේ දැකිය හැකි එකම මත්ස්‍ය විශේෂය ශ්‍රී ලංක 22 July 2013
එළදෙනට හෝටලයෙන් පාන් මහනුවර රිවර්වේල් හේටලයට සෑම දිනකම උදෑසන වැස්සියක එයි. ඒ පාන් කෑමටය. පාන් ලැබෙන්න තුරු වැස්සිය බලා සිටි අවස්ථාවක්. 22 July 2013
ඇසළ පෙරහරට වැස්ස හරස් වෙයි පාසල් 250ක පමණ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පවත්වන ඇසළ මහා පෙරහර මීට ටික වේලාවකට පෙර කොල්ලුපිටිය මහානාම විද්‍යාලයය ඉදිර 22 July 2013
නුරි වත්තේ කසිප්පු සිරියාට ඇප දැරණියගල නුරි වත්තේ මුනියන්ඩ් සෙල්ලම්මා මහත්මියට මරණිය තර්ජනය කළැයි එම වත්තේ කදිර හෙට්ටිගේ ස්වර්ණලතා හෙවත් කසිප්පු සිරියා ර 22 July 2013
මර්වින්ටත් අලුත් සිතක් පහළ වෙලා ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රමිතියෙන් යුතු දරුවන් හදා ඇති බවත් තමන්ටද ප්‍රමිතියෙන් යුතු දරුවන් හදා ගැ 22 July 2013
ලාංකිකයා මැරූ දෙන්නට දඩුවම් කල් යයි ශ්‍රී ලාංකිකයකු වු සමීර මධුංග මාණික්ක බත්තලගේ ගියවසරේදී නවසීලන්තයේදී මරා දැමීයැයි ක්‍රයිස්චර්ච් නුවර අධිකරණයක ජුර 22 July 2013
ඔළුව වනා ඔළුව නැති වැඩක් කරයි බුලත්සිංහල 64 හැවිරිදි මවක අතවර කළැයි සැකපිට යාබද නිවසේ 70 හැවිරිදි පුද්ගලයකු සොයන බව පොලීසිය කියයි. හිස වනා එම කාන්තාව ග 22 July 2013
බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු ගංගාරාමේ නිල සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි නියෝජිත කණ්ඩායම කොළඹ හුණුපිටිය ගං 22 July 2013
ස්කොට්ලන්ත පන්සලේ ප්රාතිමෝක්ෂ විනය කර්මය ඇසළපුර පසොළොස්වක පොහෝ දින (22) සිට දින 108 ක් පුරාවට ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ ශ්‍රී සර්වඥ ධාතුන්වහන්සේලා ප්‍රදර්ශනයක් පැවැත් 22 July 2013
කොල්ලකරුවෝ ‘බාස්’ මරා දමති වත්තල ප්‍රාදේශිය සභාවේ සභාපති ත්‍යාගරත්න අල්විස් මහතාගේ කෙරවලපිටිය නිවස කොල්ල කෑමට පැමිණි පිරිසක් ඊයේ (21) රාත්‍රි 22 July 2013
රතු තොප්පියෙන් හොරා තොප්පිය දා ගනී නිතරම රතු කැප් තොප්පියක් හිසේ දමාගෙන කඩසාප්පු හා ගෙවල්වලට ගොස් කිසිවකු ළඟ පාතක නැති අවස්ථාවලදී බඩු සොරකම් කරන තරුණයකු ආරක්ෂක කැමර 22 July 2013
කුඩු රිය මාලිගාවත්තේදී අල්ලයි මාලිගාවත්තේදී ත්‍රීරෝද රියකින් යමින් සිටි දෙදෙනකු රුපියල් තුන් ලක්ෂයක් වටිනා කුඩු ග්‍රෑම් 50ක් අත් අඩංගුවට ගත් බව පොලිස් මත්ද 22 July 2013
අද කාලගුණය (ජූලි 22) දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල සහ අවට මුහුදු ප්‍රදේශ වල, විටින් විට හමන තරමක් තද සුළං තව දුරටත් 22 July 2013
ලංකා සහාය ඕස්ට්‍රේලියාවට අනවසර සංක්‍රමණිකයින් ලෙස පැමිණෙන්නන්ට රටේ දොරටු වසා දැමීමට ඕස්ට්‍රේලියාව ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා රජය ප්‍රසාදය පළ කර ඇත. ඕ 22 July 2013
නිධානය රැකගන්න නිව්යෝක් උදව් ලෙස්ටර් ජේම්ස් පීරීස්ගේ සම්මානනීය සිංහල චිත්‍රපටය වන නිධානය සිනමා පටය සුරක්ෂිත කිරීම සඳහා නිව්යෝක් නුවර ලෝක සිනමා පදනමේ උදව් ඇත 22 July 2013
නැහිර බිම්බෝබ වැඩි හරියක් ගලවලා නැගෙනහිර පළාතේ වර්ග කිලෝමීටර 1934ක බිම් බෝම්බ ඉවත් කර ඇතැයි නැගෙනහිර ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම කියයි. තවත් වර්ග කිලෝමීටර 12 22 July 2013
නහය කෑ හිටපු සංවිධායක අද උසාවියට අත්තනගල්ලේ හෝටලයක පැවති මංගල සාදයකදී ගුවන්විදුලි සංස්ථා සේවකයකුගේ නාසය සපා කෑ බව කියන ප්‍රාදේශීය දේශපාලනඥයා අද අත්අඩංගුවට ගත් බ 22 July 2013
සෞදියෙන් වාසි රැසක් ගෘහ සේවක සේවිකාවන් මෙන්ම ගෘහ රියැදුරන් ලෙස සෞදි අරාබියට පැමිණෙන සියලු විදේශිකයින් වෙනුවෙන් නව වරප්‍රසාද කිහිපයක් ලබ 22 July 2013
පොලිස් සංදේශය පාදුක්ක දුම්රිය පොළ පාරේදී හෙරොයින් කුඩු ග්‍රෑම් 15 ක් හා මිලි ග්රැම් 390 ක් ලඟ තබාගෙන සිටි කාන්තාවක් හා ත්‍රී රෝද රථ රියදුරෙක 22 July 2013
එංගලන්තයට ලකුණු 347 ක විශිෂ්ඨ ජයක් එංගලන්තය සහ ඕස්ටේ්රලියාව අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 347 ක අතිවිශිෂ්ඨ ජයක් ලබාගැනීමට එංගලන 21 July 2013
ශී‍්‍ර ලංකා 16 න් පහළ පාපන්දු පිල නේපාලයේ නේපාලයේ කත්මණ්ඩු නගරයේදී දැන් පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු සම්මේලන වයස 16න් පහළ තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් 20 දෙනකුගෙන් යුත් කණ 21 July 2013
‘අළු බඳුන’ ගැනීමට පිරිත් නූල් බැඳ පිටියට පිවිසි ඇෂ්ටන් ඒගාර් 2013 අළුබඳුන තරගාවලියේ පළමු තරගයේදීම ටෙස්ට් පිටියේ අලූත් වාර්තා දෙකක් පිහිටවූ ඇෂ්ටන් ඒගාර් සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වූයේ පිරිත් 21 July 2013
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩිකාවෝ එකක් දිනා දෙකක් පරදිති අයර්ලන්තයේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන (කාන්තා) තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට ගිය ශ්‍රී ලංකා කාන්තා පිල එංගලන්ත කාන් 21 July 2013
අලුත්ගම තවත් දුම්රිය අනතුරක් අලුත්ගම ගනේගම දුම්රිය හරස් මාර්ගයේ දී යතුරු පැදියක් දුම්රිය හැපිමෙන් අනතුරක් සිදුවිය. පසුගිය ජූලි 25 වැනි දා වෑන් රියක් දුම්රියේ හැ 21 July 2013
කුස්සියේ කරාමෙන් කසිප්පු පානදුර නිවුඩාවේ මුළුතැන්ගෙයකට අඟල් දෙකේ නළයකින් කසිප්පු ගාලා එන ආකාරය සොයා ගැනීමට පානදුර පොලිසියේ දූෂණ මර්දන එකකටය ද ප්රශ්නය 21 July 2013
කාල්ටන් රග්බි තරගාවලියට නවසීලන්තයෙන් 17 ක් එති තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන ‘කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන 50 කට වැඩි 21 July 2013
ජාතික පවුරෙන් රංගේ බණ්ඩාර වයඹට ලබන වයඹ පළාත් සභා ඡන්දයට අනිවාර්යයෙන්ම ජාතික පවුරෙන් තරග කරන බව එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී පාලිත රං 21 July 2013
මහමෙව්නා අසපුවට අම්පාර සඟරුවනේ විරෝධය අම්පාර උහන නගර සීමාවේ බුද්ධංගල දහම් මැදුර හා තවත් පන්සල් තුනක් ආසන්නයේ අක්කර පහක ඉඩමක මහ මෙව්නා අසපුවක් ඉදිකිරීමට යෑමට එරෙහිව අම් 21 July 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026