16 හැවිරිදි සිසුවියක මාතර දී කාරයක නංවාගෙන තංගල්ලට රැගෙන ගොස් කෙළෙසූ බව කියන ව්‍යාපාරිකයෙක් (39) මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
දැරිය මිතුරකු සමග සිටිය දී දෙදෙනාම තම රියට නංවාගත් ව්‍යාපාරිකයා තමා පොලිස් නිලධාරියකු බව ඔවුනට කියා ඇතැයි ද, පිරිමි ළමයා මාතර දුම්රියපොළ අසල දී බස්සවා ඇතැයි ද කියති.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර මුහුදු වෙරළ අසල දී ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩුවම් දෙන්න ඕනා.(නදී)
සෝනා මලයාසියාව, කාන්තාවකගේ අනුමැතිය නැතිව අතින් ඇල්ලීම ලිංගික හිරිහැරයක්. පිරිමියකුගේ අනුමැතිය නොමැතිව කාන්තාවක් විසින් ඔහුගේ අතින් ඇල්ලීමත් එසේමයි. නමුත්, මෙම සිදුවීම් දෙකෙන් ඉතා බහුලව සිදු වන්නේ පළමු වැන්නයි. පිරිමියකු හැටියට මට ඒ බව නොබියව ප්‍රකාශ කල හැකියි. මෙම පුවතේ චුදිතයා තවමත් සැකකරුවකු බව ඇත්ත. ගණිකා සේවය නීතිගත කල විට මෙම අපරාධ අඩුවේ යැයි මම විශ්වාස නොකරමි. තායිලන්තයේ ගණිකා සේවය නීතිගත කොට ඇත. එහෙත් මෙවැනි බාල අපචාර ඉතා අධිකය. (නදී)
මේවගේ දේවල් කරන අයගේ නම් ගම ඇතුළු පින්තුරයකුත් දාන්න. එතකොට කවුරු මගදී හම්බ උනත් මිනිහා කොහොම කෙනෙක්ද කියල අදුරන නිසා අනිත් අයට අහු නොවී ඉන්න පුළුවන්. විශේෂයෙන්ම මෙවැනි දුෂකයන්ගේ පින්තුරයක් වත් දැමිය යුතුයි. (දී)
උන්ට උපරිම දඩුවම් දෙන්න.(නදී)
ළමයින්ට පාරේ බැහැලා යන්න බැරි කාලයක්, මේ සල්ලාලයොත් එක්ක (දී)
මෙයත් තව එක පුවතක් පමණක් වේද ? මෙලෙස තව කිදෙනෙක් දුෂණයට ලක්වේද ? තුට්ටු දෙකට මිනීමරන, රටේ එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනන්න පවු පිං බලන්නේ ඇයි (අ)
ඔය සේරටම වඩා පාසල් වල ගුරු දෙගුරුන් එකතු වී බාලිකාවන් දැනුවත් කරනවා නම් හොඳයි. මෙවැනි පුවත් පාසල් වල දැන්වීම් පුවරු වල ප්‍රධර්ශනය කර සිසු පරපුරට මෙම අවදානම ගැන අවධානය ඇති කිරීම වඩාත් සුදුසුවේ. පුවත් පත් බලන සිසු සිසුවියන් පාසල් වල ඇත්තේ අතලොස්සක් පමණි.(නදී)
මේවා නතර කාන්න බැරී හේතුව . ළමා අපාචර කරන්නන් ඉහල තැන් තනතුරු ලබමින් . නිදහසේ සිටිනා බැවිණි . (අ)
දයා අලහාකෝන් මහතාණනි. කේ.කිව් - 7682. (නදී)
නීතිය යනු සෑම විටම සාධාරණය නොවේ. ලංකාවේ වැරදි කරන තෝරු මෝරු පැන යන්නේ නීතිය අන්ධ නිසාවද්ද? (නි)
මේ වැනි දේ එදත්, අදත්, හෙටත්, වේවි. එල්ලුම්ගහ පැනවීම ජනදිපතිගේ වගකීමි. ඒවගේම ගැහැණුන්ගේ හැදියාවත් ප්‍රශ්නයකි. හැසිරීම, මායම්, ඇඳුම්, පෙළඹීමට ඇති ආසාව මෙවැනි දේට නිතර අතවැනීමකි. වරදක් සිුද වු පසු පැමිණිලි කිරීම ගැහැණුන්ගේ සුලබ ක්‍රියාවකි. මෙය පිරිමින් හොඳින් මතක තබා ගැනීම යෙහෙකි.(නදී)
මේ අපරාද කාට කියන්නද. මුදලට බලයට හැම දේම යටයි. දැන් ඉතින් ඒ දරුවාගේ මුලු අනාගතේම ඉවරයිනේ. ද සිල්වා හරි මෙයාලා මෙහෙම මුලු වාහනේම අත ගෑවම ග්ලව්ස් වත් නොදා ඉදිරි පරීක්ෂණ කරන්නේ කොහොමද? හරියට රිලවුන්ට කන්නාඩිය හම්බ උනා වගේනේ හැමදේම විනාශ කර ගන්නවා අපේ පොලිසිය.(නදී)
මේ අපරාද කාට කියන්නද? දැන් ඉතින් ඒ දරුවාගේ මුලු අනාගතේම ඉවරයිනේ. ද සිල්වා හරි මෙයාලා මෙහෙම මුලු වාහනේම අත ගෑවම ග්ලව්ස් වත් නොදා ඉදිරි පරීක්ෂණ කරන්නේ කොහොමද? හරියට රිලවුන්ට කන්නාඩිය හම්බ උනා වගේනේ හැමදේම විනාශ කර ගන්නවා අපේ පොලිසිය.(නදී)
රටේ සාමාජික පරිහානිය කෙතරම් දරුණු ලෙස සිදු වෙනවාද කියන එක මේ වගේ සිදුවීම් වලින් පේනවා.. (දී)
සදාචාරය තුලින් රට පිරිහිලා (දී)
ළමා ජිවිත විනාශ කරන මෙවන් මිනිසුන් ලබන ආත්මේ ඉපදෙන්නේ නිරයේ (දී)
එල්ලුම් ගහ මුල් ඇදලා දැලුත් ඇවිල්ලා (දී)
මිනිහා දැනටම වැරදි කාරයා හැටියට තීන්දු කරලා දඩුවම් නියම කරන්න ඉස්සර වෙන්න එපා. (නදී)
මම නිතරම බැංකොක් යනවා. එහි ගණිකා වෘත්තිය නීතිගත බව සියල්ලෝම දන්නවා. නමුත් එහි සෑම විනාඩි 15 කට වරක් ස්ත්‍රී දුෂණයක් සිද්ධ වෙනවා. මේකට විසදුම මෙය නීතිගත කරන එක නොවෙයි. මිනිසුන්ගේ හැදියාවේ වෙනසක් අවශ්‍යයි. එසේම දැඩි නීති පැනවීම අවශ්‍යයි. (නි)
මේ ප්‍රසිද්දියට පත් වූ එක සිද්දියක් පමණයි තව කොයි තරම් වෙනවා ඇතිද (දී)
ලංකා තිලක, ඔබේ අදහස හා එක සිතින් එකයි ...!!දඩුවම් ලිහිල් නිසයි මෙවැනි අපරාධ සිදු වන්නේ.., (දී)
මෙවන් අපරාධ වලට කිරීමට ඇති හොඳම ප්‍රතිකාරය කිරීම සුදුසු බව මගේ අදහසයි. (නි)
මේ වගේ මිනිස්සුන්ට ස්වභාවධර්මයෙන් දඩුවම් ලැබෙනවා (දී)
මේ වගේ අයට කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ.(නදී)
මෙවන් මිනිසුන්ට කොහොමට වත් සමාවක් දෙන්න හොද නැහැ (දී)
මේකට උපරිම දඩුවම් දෙන්න ඕනේ. නැත්තං මේකත් ඉන්දියාවක් වෙනවා'(නදී)
මරුසිරාගේ අම්මා ඉල්ලපු ඉල්ලීම හරි නැවත එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න (දී)
එල්ලුම් ගහ එපා අනේ පවි කියලා අනුන්ට උනහම කියන කට්ටියට තමන්ගේ දරුවෙකුට මේවගේ දෙයක් උනා නම් මොනවා කියයිද දනිනේ නැහැ නේද? අනුන්ට උනහම සත්ව කරුණාව තමන්ට උනහම විතරක් තරු පෙනිලා මදි. (නදී)
මෙයත් ප්‍රාදේශීය සභා ඇමති කෙනෙක්ද දන්නේ නැහැ.(නදී)
අසෝකා හරියටම හරි. ඇයි අතට අල්ලගත්ත මනුස්සයගේ පින්තූරයක් නොදාන්නේ. අනික් ළමයින්ටයි, ගමේ අයටයි ඊට පස්සෙවත් දිව්ව හැකි අන්න අන්න අර වනචරයා එනවා කියලා.(නදී)
ළමයට අවුරුදු 16 වැඩි නම් ලිංගික අපයෝජනයක් වෙලා නැහැ. අවුරුදු 16න් පස්සේ කැමැත්තෙන් දෙන්නා ඉදිරිපත් උනා නම් ලිංගික අපයෝජනයක් නැහැ - නීතිය එයයි. හොයා බලා කටයුතු කරන්න.(නදී)
රටේ නීතිය හරියටම ක්‍රියාත්මක කරනවානම් මෙවැනි අපරාධ තරමක් දුරට හෝ වලක්වා ගත හැකිය. මෙවැනි බාල අපරාධ වලට සහ හිටපු පෙම්වතියන් පැහැර ගැනීමට විරුද්ධව චෝදනා ලැබුණු සමහරු දේශපාලන හයිය මත නිදහස් වුහ.(නදී)
දේශපාලකයෙක්ගේ ගෝලයෙක් වෙන්න ඇති.(නදී)
මේ ගණිකා වෳත්තිය නීතිගත කරන්න කියන කට්ටිය වලිගෙ පාගගෙන. ගණිකා වෳත්තිය නීතිගත කලාම වෙන්නෙ තියෙන කරදර වැඩිවෙන එක විතරයි. ගණිකා වෳත්තිය නීතිගත කරලා තියෙන රටවල් කරගත්ත මෝඩකම කියලා තැවෙනවා. අපේ හරක් ඒ වසංගත කරේ දාගන්න හදනවා. කිරි එළදෙන මසට විකුණලා කිරිපිටි කඩෙන් ගන්නවා වගේ තමා. එකෙකුට මතක තියෙන දඩුවමක් දුන්නම මේ මිනිස්සු දෙපාරක් හිතනවා අමන වැඩ කරන්න කලින්. (නදී)
දිල්රුක් හරි, සමහරු තමන්ගේ කානුවක් බ්ලොක් උනත් උද්ෂෝෂන කරලා කෑගහලා දඟලනවා. වෙන අයගේ පවුල් පිටින් මරපු අයටත් අනේ පව් මරන්න්න නම් එපයි කියලා පත්තරවල දානවා. අනුන්ට අසාධාරණයක් උනහම එක විදියක්. තමන්ට උනහම එක විදියක්.(නදී)
තංගල්ල කියන්නේ ලංකාවේ මුදා නොගත් ප්‍රදේශයක්ද? මිනීමැරුම් ස්ත්‍රී දුෂන, ළමා අපචාර වෙන තරමක් වෙන්නේ තංගල්ලෙන් නිසයි ඇහැව්වේ.(නදී)
මේ වගේ මිනිස්සුන්ට කිසිම සමාවක් දෙන්න හොද නෑ.(නදී)
බලන්න ගැහැනු ලමයට 16 ට වැඩිද අඩුද කියලා.(නදී)
මිනිස්සුන්ගේ මනස හදන්න ඕනේ නැතුව විනය හදන්න බැහැ (දී)
එතකොට මේ ළමයාගේ දෙමවුපියන් කොහෙද හිටියේ? (නි)
පෙන්වන්න පෙන්වන්න... ටෙලි නාට්‍ය පැය ගණන් තව තව පෙන්වන්න. (නි)
සාර දර්ම පිරිහිලා.ආගමක් දහමක් ඉගෙනගන හැදියාව අවබෝද කර ගැනීමට දරුවන්ට කාලයක් නැහැ. ටියුෂන් ටිුයෂසන්. දෙමාපියන් මුදල් පසුපස දුවනවා විනා දරුවෝ ගැන සෙවිල්ලක් නැහැ. ඇටෙන් පොත්තෙන් පැන්න දින සිට ඇසෙන්න දකින්න තියෙන්නේ රාගය හා තන්හාව උත්සන්න කරන දේ. එල්ලුම් ගහ ගෙනාව කියල ඕව නවතින්නේ නැහැ. සමාජය මුල සිටම හදන්න ඕනා. ලගදි මහා ඇමති දයාසිරි තුමා නම් හොද පියවරක් තිබ්බා. කාට කාටත් එවන් සිත් පහල වුනොත් අනාගතය යහපත් වෙයි.(නදී)
මෙම පුද්ගලයා වහාම එල්ලුම් ගහට යවන්න.(නදී)
මේ වගේ අයව ප්‍රසිද්දියේ තියල ගල් ගහල මරන්න ඕනේ. එක්කෙනෙක්ට හොඳ දඩුවමක් දුන්නොත් අනිත් අයත් හැදෙයි.(නදී)
නීති තිබුනට ඒවා ක්‍රියාත්මක නොකෙරෙනවා නම් මෙවැනි අපරාධ තවත් අහන්න දකින්න ලැබේවි. (නදී)
අපේ රට මේ තත්වයට පත් උනේ මේ මෑත කාල වක වනුවක ඉදන්. මම හිතන්නේ නම් රැලක නායකයා යන විදයට තමයි ගෝලයිනුත් යන්නේ. ඉතින් මේ තත්වය නවත් වන්න වෙන්නෙත් ඒ නායකයට තමා. මොකද බල තණ්හාවේ අන්ද වෙලා කෝටි 2ක් උන ජනතාවකගේ ජිවිත වලට මේ වගේ අසාදාරනයක් වෙන්න ඉඩ තියන්නේ කව්ද කියල බුද්දිමත් මනුස්සයක් වශයෙන් ඔබම හිතන්න. අපේ රටේ එදා දෙවුන්දර ඉදන් පේදුරු තුඩුවට ගැහැනියක්ට තනියම යන්න පුළුවන් උනා නම් අද ඒ තත්වය නැති කර ගත්තේ කාගෙවත් වරදකින් නෙමෙයි අපේම අසික්කිත ආසාවන් නිසා. ජීවිතය කියන්නේ කනවා බොනවා විනෝද වෙනවා කියල හිතන මිනිස්සු මේ ලෝකයේ ඉපදෙන තාක් කල් තව මීටත් වඩා දේවල් අනාගතයේදී අපි දකීවි අහාවි. තීරණ අපි සතුවම ඇත. අපි අපි විසින්ම ඒ දෙය දකිමු.(නදී)
මේ අයව තමා එල්ලන්න ඕන. (අ)
දෙමාපියන්ගේ නොසැලකිල්ල. දුව කොහෙද ඉන්න කියලා අම්ම දන්නේ නැද්ද.(නදී)
දැන් මේ පුද්ගලයා දේශපාලන බලයක් කොහෙන් හරි හොයා ගෙන බේරේවි. අඩු ගානේ ඡන්දයට ආධාර කරනවා කියල පොටක් හදා ගෙන ගොඩ ඒවි. අනිත් පැත්තෙන් මට හිතෙනවා මෙවැනි අනතුරක් වලක්වා ගැනීමට යොදා ගත හැකි ඕනෑම කාන්තාවකට උත්පත්තියෙන් ම පිහිටන සියුම් සැකය වත් මේ දැරියට තියෙන්න නැතිව ඇති කියලා.(නදී)
රටම රාගයට බර වෙලා මිනිස්සුන්ගේ මනස හදන්න මොනවහරි කරන්න (දී)
පින්තූර දාන්නේ නැත්තේ ඇයි? (නදී)
සමස්ත සමාජයම මේවාට වග කියන්න ඕනේ (දී)
එල්ලුම් ගහ නැති නිසා ඔය වගේ අයට පොලිසිය ඇතුලෙදි හරි උපරිම දඩුවම දෙන්න. ජනාධිපතිතුමනි මේ වගේ දේවල්වලට එල්ලුම්ගහ ගේන්න උත්සහ කරන්න.(නදී)
මොකද මේ කාර් එකේ පින්තුර මෙච්චර දාන්නේ ? මේ අසමජ්ජාතියා ,අසමජ්ජාති වැඩේ කරේ කාර් එක ඇතුළෙද ?අනිත් කාරණය ,මාතර ඉදන් තංගල්ලට යනකම් මේ දැරිවිට තේරුනේ නැද්ද මු මොකාටද එන්න හදන්නේ කියලා ? (නදී)
පොලිසිය දේශපාලුවන්ගේ පැත්ත ගත්තොත් කියාවි නේද ශාක්ෂි නැති බව.(නදී)
සර් ජෝන් කොතලාවල වගේ පාලකයින් දැන් දැන් මේ රටට අවශ්‍යයි.(නදී)
කොහොමද කෙලෙසුවා කියලා කියන්නේ.(නධී)
සල්ලාල ව්‍යපාරිකයා කෙසේද අපි හඳුනාගන්නේ.(නදී)
මෙන්න මේ වෙලාවට තමයි ලංකාවට එලුම් ගහ ඕනේ කරන්නේ (දී)
අවයව ප්‍රසිද්දියේ කපා දන්නයි තියෙන්නේ.(නදී)
චන්දි හරියටම අවුරුදු දහසය පහුවෙලා පළමුවන පැයේදී තමයි ඔය සිද්ධිය වෙලා තියෙන්නේ. දැන් එය නීතියට, සදාචාරයට හෝ චන්දිගේ හිතට එකඟද?(නදී)
එල්ලුම් ගහ ආයෙ ගෙනාවා නම් හරි.(නදී)
ඔය මිනිහව මරන්න ඕනේ.(නදී)
චන්දි අක්කේ, 16 ට වැඩි වුනත් ප්‍රශ්නයක් තියෙනවා මෙය සිදුවුයේ ඇගේ කැමැත්ත නැතිව නම්. තවද, ව්‍යාජ පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් ඔහු ඇයව නතු කරගෙන තිබීමත් වරදක්. මෙතන පුරුෂයාගේ බලය පෙන්වීමක් සිදුවී ඇත.(නදී)
මුන්ට සල්ලාලයකු කීමට වඩා පාදඩයකු කීම වටිනවා. මෙවන් තිරිසනුන් දිනෙන් දින වැඩි වන්නේ රටේ පාලනයේ අඩු පාඩුවක් නිසාත් නීතියේ තිබෙන අඩු පාඩු කම් නිසාත්ය.(නදී)
චන්දි ගැහැණියක් වෙලත් මේ වෙලාවෙ මොනවද මේ කියවන්නේ.(නදී)
ප්‍රදීප් මහත්තයෝ, අම්මා ජිවතුන් අතර නැත්නම්? කරුණාකරලා හැමවිටම දෙමාපියන්ට ගරහන්න එපා හරිහැටි තතු නොදැන?(නදී)
මුව එල්ලලා මරන්න ඕනේ .(නදී)
කොහොමද වැඩ.(නදී)
දරුවන්ගේ වටිනා කම නොදන්නා මිනිස්සු (දී)
මේ අයට ගල් ගහල මරන්න ඕනා.(නදී)
ලංකාවේ අසහනය වැඩි හැගීම් හිරවෙලා ගණිකා වෘත්තිය නීති ගත කරන්න ඕනා නැත්තම් වන්දි ගෙවන්නේ අසරණ පොඩි ළමුන්.(නදී)
මුන්ට ගහන්න ඕනා මඩු වලිගෙන්.(නදී)
එල්ලුම් ගහට යවනවා කියන්නේ ඒක බලලා එන්න යන එකටද? දැන් කීදෙනෙක් එල්ලුම් ගහට ගියද? බුදු අම්මෝ ලක්ෂ ගානක්? (නදී)
මෙවන් පාප කාරී මිනිසුන් හට නිතිය තිබේද. දැන් සමාජය කොහොමත් තිරිසන් සතුන් වගේ ජීවත් වන්නේ. මෙවන් මිනිසුන් හට දේශපාලන රැකවරණ තබාගෙන තමා මේවගේ වැඩ කරන්නේ.(නදී)
ගැහැනු ලමයා දැනගන්න ඕන නොදන්නා අයගේ වාහන වලට නොයා ඉන්න. මේ රටේ ඕනෑ තරම් සල්ලාලයෝ ඉන්නවා. මේවා සීයට සියයක් නැතිකරන්න බැහැ පොලිසියට රජයට. තමන් දැනගන්න ඕන පරිස්සන් වෙන්න යමක් වෙන්න කලින්.(නදී)
හිර ගෙදර ගියාම එතන ඉන්න අය මෙයාට නියම දඩුවමක් දෙනවා.(නදී)
ජනාදිපති තුමනි කරුණාකර මේ වගේ නරුමයන්ට මරණ දඩුවම ලබා දෙන්න.(නදී) .
බෝගම්බර වහන්න කලින් ටක්ගලා ගෙනියන්න. (ස)
සාරුවා සුනිල්ට කරපු දේ මේ ව්‍යාපාරිකයාටත් කරයිද දන්නෙ නෑ.(නදී)
ෆොටෝ දාන්න බැරිද? (ස)
මොනවද මේ වටවෙලා බලන්නේ හරියට කුඩු තියනවා වගේ. කෝ එතොකොට මේ සුපොකොබෝගී වාහනේ අයිති තිරිසන් මහත්තයා. අනික වෙරළට යනකන් මේ ළමයට තේරුනේ නැද්ද? (නදී)
මරණ දඩුවම පමණයි මෙවන් අයට දෙන්න තියෙන්නේ (දී)
කෙල්ලට කොල්ලට තේරුනේ නැද්ද මු මොකටද එන්න හදන්නේ කියලා. (ස)
අතිගරු ජනාදිපති තුමනි වසර 30 තිබුන බිහිසුන යුද්දය සහමුලින්ම ඉවරකලා. ඔබ ලක්බිම රජු අපේ පියා. බුදුන් වැඩිය රට කරුණාකර මරණ දඩුවම නීති ගතකරන්න.(නදී)
මෙවැනි අපරාද වලට යොදාගත්ත වාහන පරික්ෂා කර ඩ්.එන්.ඒ පරීක්ෂණ වලට අදාල සාම්පල ලබාගැනීමේදී අත්වැසුම් පැළදීම අත්‍යවශ්‍යයි. මේ විදියට පිරිසක් පිරිවරාගෙන මේ වැඩ කරන්න බැහැ මේ සල්ලි කාර සල්ලාලය හොඳ පෙරකදෝරුවෙකු ගතහොත් පොලිසිය පරීක්ෂණ කරන ආකාරය පෙන්වා සැකකරු නිකම්ම නිදහස් වෙනවා. අපේ පොලිසිය කවදා හැදේවිද මම නම් දන්නේ නැහැ.(නදී)
හුග දෙනෙක් කියනවා මරණ දඩුවම දෙන්න ඕනේ කියා. එහෙනම් ලංකාවේ භාගයක්ම මරන්න වෙනවා.(නදී)
උසාවියට නොදමා වහාම ජනතාව ඉදිරිපිට ගල්ගසා මරා දැමිය යුතුයි. ජනාදිපති තුමනි අනුකම්පා නොකර දඩුවම ක්‍රියාකරන්න මැනවි.(නදී)
මරණ දඩුවම ගෙනාපු හැටියේ අපේ ඉන්න මානව හිමිකම් කාරයෝ කෑගහන්න පටන් ගනියි. සමහර සිංහලයෝ වෙලත් මානව හිමිකම් කොමිසමේ ශාක්ෂි දෙන්නේ සිංහලයටම විරුද්ධව. ඉතින් කොහොමද රට හදන්නේ. (නදී)
ධම්ම,සෙනෙවි,රකිත්,මා නුදුටු, නොහදුනන දයාබර සොයුරනේ. මගේ නමින් වෙන කෙනෙකු ලියා ඇත. මා විසින් ලියා ඇති එකම කොමෙන්ට් එක ලංකා තිලක සමග එකගයි පමණයි නුඹලාට මතක ඇති මිට මාස කිහිපයකට උඩදීත් මෙවැනි දේ සිදු වී එසැන කෝලම් මඩුවක් උනා. යලිත් කවුරු හෝ කෙනෙක් එවැනි තත්වයක් ඇතිකිරීමට සැරසෙනවා. ඒ ගැන මගේ බලවත් කනගාටුව එම ඇත්තාට.(නදී)
මෙවැනි පවුකාරයන්ට නැවත මෙවැනි දේවල් නොකරන්නට දඩුවමක් විධියට සැත්කමක් මගින් අදාල අවයවය පණ නැති කල යුතුයි.(නදී)
මම නම් කියන්නේ මෙතන වැරැද්ද ඇත්තේ දෙමාපියන් අතයි. (නි)
ගණිකා වෘත්තිය නීති ගත කලාට පස්සේ ඔය වෘත්තියට හිසාන් කාවද යවන්නේ? (නදී)
මරණ දඩුවම ගෙන එන්න බැරි නම් අඩුම ගනනේ පලිගන්න එක නීතිගත කරන්න. කියක් නම් උනාද , අලුගෝසුවෙක් නැති නම් මරණයට නියම වෙලා ඉන්න කෙනෙක් ඒ වැඩේට පත් කරන්න තියෙන්නේ.(නදී)
මට හරියට දන්නා කෙනෙක් කියන්නකෝ මේ වගේ බොරු කියල රවට්ටලා ගැහැණු ළමයෙක්ව අමාරුවේ දාපු කෙනෙක් සම්බන්ධව නීතිමය පියවර ගන්න පුළුවන් විදිහ හා ඒ ගැහැණු ළමයාගේ ඉදිරි ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂාකාරීව ගත හැකි ක්‍රියා මාර්ගයට උපදෙස් ගන්න පුළුවන් තැනක්.ලොකු උදව්වක්. (ස)
සමහරු අහනවා මේ පුද්ගලයාගේ ඡායාරුපයක් නොදාන්නේ ඇයි කියලා .මම දකින විදියට නම් එයට නීතිමය ගැටළුවක් ඇති.මොකද හේතුව මොහු තවම සැකකරුවෙක් පමණයි. උසාවිය මගින් වරදකරු වුවහොත් පමණක් මුහුණ පෙනෙන ආකාරයට ඡායාරුප මාධ්‍ය මගින් ප්‍රචාරය කරාවි. (ස)
වැරැද්ද හරියටම පෙන්වා දෙන්න. එවිට ලෝකයාගෙන් පවා දඩුවම් ලැබේවි. (නි)
මේ වගේ මිනිස්සුන්ට ප්‍රසිද්ධීයේ දඩුවම් කරන්න ඕනි. එතකොට අනිත් අයත් හැදෙනවා. (ස)
සමාජය ගැන මහා වෛරයක් ඇති වෙනවා මෙවන් දේවල් ඇසීමෙන් (දී)
නිතිය කියන්නේ මහා බල සම්පන්න දෙයක් ඒ බව මිනිස්සුත් දන ගන්න ඕනේ එයින් ගැලවෙන්න පුළුවන් කියලා හිතාගෙන කරන වැරදි වලට කිසිම සමාවක් දෙන්න එපා (දී)
මෙන්න මේ වෙලාවට තමයි එල්ලුම් ගහ තියෙන්න ඕනේ (දී)
චානිකගේ කතාව හරි. (ස)
කොච්චර උනත් වැඩක් තියෙනවද??හැමදාම මොනා හරි උනාම කියවනවා.අවසානයට වැරදිකරු නිදහසේ....ඔය වැඩේ හරි යන්න නම් එකෙක්ව ප්‍රසිධියේ එල්ලන්න ඕනේ...නැත්නම් මේවා ගැන කියවලාත් දුක් වෙලාත් වැඩක් නෑ. (ස)
මෙවැනි සිදුවීම් වුනේ අද ඊයෙක නෙවෙයි. පුංචි පැටව් දුෂණය කළේ අද ඊයෙක නෙවෙයි. අපි හැමදාමත් අදහස් දක්වයි.නිසි බලධාරීන් කොහිද? මේ පවුකාරයන්ට මරණ දඩුවමවත් නැත්තෙ අතවරයට ලක් වුණ දරුවන්ටත් වඩා මේ අය පවු නිසාද? (ස)
මේ අයව මැරුවත් මදි... සහෝදරියෙක්වත් නැත්ද මන්ද? (අ)
අතින් ඇල්ලුවත් ලිංගික අපචාරයක් වෙනවා. ඔය සියලුම නීති පිරිමින්ට පමණයි. පිරිමි වෙනුවෙන් කවුරුත්ම නැද්ද මෙතන. කැමැත්තෙන් හිටියත් අන්තිමේ පැමිණිලි කලොත් පිරිමියා වරදකරු වෙනවා. ඔහු සැකකරුවෙක් පමණයි.වරදකරුවෙක්ද නැද්ද තීරණය කරන්නේ උසාවියෙන්. ෆොටෝ දාන්න බැහැ සැකකරුවෙකුගේ. ගල් ගහන්න,අවයව කපන්න ඉන්න බහුතරය අපේ රටේ නවක වදය දී සතුටු වෙන අය වගේ තිරිසන් පුද්ගලයෝ කොටස් නියෝජනය කරනවා. ගණිකා සේවය නීතිගත කලානම් ඔය ගැටළු නැති වෙනවා. ලංකාවේ සියලුම පිරිමි එකඟ වෙනවා ඒකට. විරුද්ද වෙන්නේ ගැහැණු. පිරිමින්ට ගැහැණුන්ගෙන් එන චෝදනා වලට හොඳම විසදුම එයයි.(නදී)
සමාජය වනසන සල්ලාලයින්ට අපේ සමාජයේ ඉඩක් නොතියමු (දී)
සමාජයේ මේ වගේ අකටයුතු නැවත්වීමට සියලුම මිනිස් සිත් තුල සාරදර්ම දර්ම ස්ථාපනය කිරීමට සියලුම ආගම් මුලික විය යුතුයි.(නදී)
මට මේකේ මුල ,මැද ,අග හොයා ගන්න බැරිව ඉන්නේ .කාර් එකකුයි ,පොලිසියේ අයයි ඉන්නවා .මේ අතවරය වෙලා තියෙන්නේ කාර් එක ඇතුලෙද?.නැත්තම් මාතර බීච් එකෙදීද ?. කොහොම උනත් මේ වගේ අපරාද කාරයන්ට උපරිම දඩුවම් දෙන්න ඕන . (දී)