දුරකතන සමාගමක දැන්වීම් පුවරුවක් ඔසවද්දී විදුලි රැහැනක වැදීමෙන් නුගේගොඩ දී 24 හැවිරිදි තරුණයෙක් මරුමුවට පත් විය.
තවත් පුද්ගලයෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබ සිටියි.
දුරකතන සමාගමක දැන්වීම් පුවරුවක් ඔසවද්දී විදුලි රැහැනක වැදීමෙන් නුගේගොඩ දී 24 හැවිරිදි තරුණයෙක් මරුමුවට පත් විය.
තවත් පුද්ගලයෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් මටනම් හරි දුකයි පව් තරුණ ජීවිතයක් (අ)
පිට රටවල් වල සේවකයෙකුට මෙවැනි අනතුරක් සිදු වුනොත් එහෙම ආයතනයේ පාලකයන්ට සහ හිමිකරුට මුත්‍රා පහ වෙනවා.ඒකට හේතුව ගෙවීමට සිදුවන දඩ මුදල ඉතාම දරුණුයි.රුපියල් වලින් නම් මිලියන ගණනක් වෙයි.සමහර විට හිරේ යන්නත් වේවි.නීති එතරම් තදයි. (අ)
මේ සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. (ස)
" ආරක්ෂාව පළමුව " කියන එක ලංකාවේ මිනිස්සු ඉගෙන ගන්නේ කවදාද ? (නදී)