මාස කිහිපයකින් ඉන්ධන සහනාධාරය නොලැබුණු බව කියමින් හලාවත සිට පුත්තලම දක්වා මුහුදු තීරයේ ධීවරයෝ 15000ක් පමණ මුහුදු යෑමෙන් වැළකී වර්ජනයක් ආරම්භ කළහ.
හලාවත මාළු අලෙවි සැල අද උදේ පාළුවී ගොස් තිබූ අතර ත්‍රිකුණාමලය වැනි පෙදෙස්වලින් රැගෙන ආ මාළු මල්වත්තේදී අලෙවියට තබා තිබිණි.
එහි මාළු මිල හලාවත මාළු කඩේ මිලට වඩා අඩු යැයි පාරිභෝගිකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරෝධතාකරනවට වඩා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදන්න පුලුවන්. විරෝධතාවලදී ජීවිත හානි වැඩි වෙනවා.(නදී)
සෑම කෙනෙක්ම නොමිලේ හෝ සහන පැතීම අප වගේ රටකට දිගු කාලීනව කල නොහැක. තම තමුන්ගේ වියදම අවම කර ගැනීමට අලුත් ක්‍රම වලට අනුගත වීමට කාලය පැමිණ ඇත. (ස)