හංවැල්ල ලබුගම රක්ෂිතයක ගලක් විද නිධානයක් හාරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු, ව්‍යාපාරිකයෙකු ඇතුළු හත් දෙනෙකු සැක පිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

කොස්තාපල්වරයා පොලිස් නිල සුනඛ අංශයේ ප්‍රධානියෙකු බව දැනගන්නට ඇත.