රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟයෙන් ජයගත් රිච්මන්ඩ් විදුහලට හිමි ජයග්‍රාහී කුසලානය මහින්ද විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ  අතිරේක සභාපති ගාමිණී සමරරත්න මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අද රිච්මන්ඩ විද්‍යාලයට ගෙන ගිහය.