මොණරාගල දිස්ත්‍රික්කයේ නියඟයත් සමඟ තනමල්විල පානීය ජල හිඟයක් පවතී.
ගැහැණු මිනිස්සු වතුර සොයා කිලෝමීටර ගණන් යති.
තණමල්විල නගරය ආසන්නයේ පිහිටි වැව ළඟ ළිඳට බොහෝ දෙනකු පානීය ජලය සොයා එති.
මොණරාගල දිස්ත්‍රික්කයේ නියඟයත් සමඟ තනමල්විල පානීය ජල හිඟයක් පවතී.
ගැහැණු මිනිස්සු වතුර සොයා කිලෝමීටර ගණන් යති.
තණමල්විල නගරය ආසන්නයේ පිහිටි වැව ළඟ ළිඳට බොහෝ දෙනකු පානීය ජලය සොයා එති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ගේම වැරදි ක්‍රියාකලාප නිසා තමයි අද මෙහෙම දේවල් වෙලා තිබෙන්නේ. (නි)
වියලි කාලයට වතුර ටිකක් දෙන්න ක්‍රමයක් නැත. අත්‍යාවශ නැති දේවල් වලට කොටි ගණන් මුදල්. පරිසරයෙනුත් හානි කරන්නේ මොකවත් නැති අයටමයි. මෙහෙන් නියගය එහෙන් වකුගඩු රෝග රෝග. (දිල්)
වතුර නැති උනත් මිනිස්සු හිනාවෙලා ඉන්නවා.(නදී)
වැස්ස වැස්සත් බනිනවා, නොවැස්සත් බනිනවා. දැන් තේරෙනවනේ වැස්සේ අගේ.(නදී)
තමිල් නාඩුවේ අන්තිමයි.(නදී)
මෙහේ වතුර ඉල්ලන කොට ගහනවා. (ස)
පව්, වතුර නැති උනාම, කොහොමද ජිවත් වෙන්නේ. ඉක්මනින් වැස්ස වලාහක දෙවියනි වඩිනු මැන...!! (ස)