සීගිරිය ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද පැවැත්විණි.
තරඟකරුවෝ 300ක් පමණ ඊට සහභාගී වූහ.
මහින්ද රාජපක්ෂ ජනපති ප්‍රධාන ආරාධිතයා විය.
ජනපති පුත් යෝෂිත ද මෝටර් රථ ධාවන තරඟයේ තරඟකරුවෙක් විය.
සීගිරිය ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද පැවැත්විණි.
තරඟකරුවෝ 300ක් පමණ ඊට සහභාගී වූහ.
මහින්ද රාජපක්ෂ ජනපති ප්‍රධාන ආරාධිතයා විය.
ජනපති පුත් යෝෂිත ද මෝටර් රථ ධාවන තරඟයේ තරඟකරුවෙක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරනම් ගහන එක පුරුදු කරන එක නම් හොඳ නැහැ. අනාගතයේදී දේශ පාලනයට ඇවිත් කරනම් ගැහුවොත් අපි සේරම අනාථ වෙනවනේ.(නදී)
සේන ඔබට ස්තුතියි ඇත්ත පහදා දුන්නට.(නදී)
කැසිනෝ තරම් දෙයක් ලොවේ කොත නකවත් නැත. (නදී)
අනිත් තරග වලින් නම් දිනනවා හැමදාම. මෙතන මොකද වුනේ දන්නේ නැහැ.(නදී)
සෝබන වැඩ නවතා ආරියවංසාලංකාර හාමුදුරුවන්ගේ නිසල දේහයෙන් පාඩම් ගන්න.(නදී)
මේවා නිකන් මුදල් සහ පරිසරය කා දැමීමක් තමයි. හැබැයි ඉතන් ආසාවනේ.(නදී)
මිනිස්සුන්ට නැති වෙන්නත් හේතුවක් තියෙන්න ඕනේ. ගොඩක් අයට නැත්තේ කම්මැලිකම නිසා. ඉතින් උනන්දුවෙන් සල්ලි හොයාගත්ත අය ඔහොම විනෝද උනාම මොකෝ වෙන්නේ. (නදී)
නියමයි. අපිත් දැන් ගුවනේ, සරීරෙ සැහැල්ලුයි නේ.(නදී)
ඔය තරගවලින් ලැබෙන ආදායම් වලින් කොටසකින් දුප්පත් රජයේ රෝහලක් පාසැලක් දියුනු කරමු.(නදී)
මෙය අය නැති ක්‍රීඩාවක් අද ලංකාවෙ නැහැ.(නදී)
අපේ රට දැන් ඇමරිකාව, ජර්මනිය ,ජපානයටත් වඩා දියිනුයි. අනේ වාසනාවන්. අපේ ගමටත් මේ වගේ තරඟ ඕනේ.(නදී)
ඒකයි මේ සෙනග.(නදී)
සමන් හේවාසූරිය, උනන්දුවෙන් සල්ලි හොයාගත්ත අය කියල කිව්වේ කාටද? මටත් කියල දෙනවද කොහොමද කියලා.
ඕව ඉතින් සල්ලි තියෙන කට්ටියට හොඳයි. මේ පාන් කාලක් ගන්න බැරුව ඉන්න අපිට මොන සයිකල් රේස්ද? (නදී)
අනේ දර්ශන නිකම් වැඩක් බලාගෙන ඉන්න. අපිට ඔය වගේ තරඟවලින් ආදායමක් නෑ..(නදී)
රගර් ක්‍රීඩාවට වගේ මේ ක්‍රීඩාවටත් කන කොකා අඩාවි එහෙනම්.(නදී)