බත්තුළුඔය කසිප්පු වැටලීමකට ගිය මුන්දලම පොලිසියේ පිරිසක් හා ගම්වාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් කොස්තාපල්වරයෙක් සහ කාන්තාවක් තුවාල ලබා මුන්දලම රෝහලට ඇතුළත් කරනු ලැබූහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්වාසින් මොනවට එකමුතු නැතත්, මේ වගේ දේවල් වලට නම් හරි එකමුතු වගෙයි පේන්නේ. (ස)
මේක බයානක තත්වයක්. උපාය මාර්ග පිළිබඳව වගකිව යුත්තන් සොයා බැලිය යුතුයි. (ස)