කෝටියක වාහන සමග නවයක් සැක පිට රුපියල් කෝටියකට වඩා වටිනා වාහන හා වාහන ඇන්ජින් අතුළු අමතර කොටස් තොගයක් වැල්ලම්පිටියෙන් හා අතුරුගිරියෙන් සොයා ගත් පොලිසිය යුද හ 21 July 2013
සක්විතිගේ ගෝලයත් ගුරාගේ අඩි පාරේ සිතිජය හෝම්ස් හා රජගෙදර හොම්ස් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම් හා තවත් ව්‍යාපාර මගින් දහස් ගණනකගේ මුදල් වංචා කළැයි කියන චාම 21 July 2013
ඇනස්ලිගේ පුතා මියයයි ලංකාව සිනහාවෙන් නැළවූ විනෝද සමයේ නැසීගිය ඇනස්ලි ඩයස්ගේ වැඩිමහල් පුත්‍රයා වූ පැරීසියේ වාසය කළ රජින්ද්‍ර ඩයස් ලංකාවේ නිවාඩුව ග 21 July 2013
අද කාලගුණය (2013 ජූලි 21) මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ සහ බටහිර සහ නිරිත දිග අවට මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං අපේක්ෂා කරයි. ඇත 21 July 2013
පුංචි ඡන්දෙට ගහෙන් මෙහෙයුම් කම්ටුවක් උතුර මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණ කටයුතු මෙහෙයවිමට මුස්ලිම් කොංග්‍රසය කණ්ඩායම් නායකයින් පත් කැර ඇති බව පක්ෂයේ මහ ලේක 21 July 2013
දෙමළ සන්ධානයෙන් දිසා පහටම දෙමළ ජාතික සංවිධානය උතුරේ දිස්ත්‍රික් පහ සදහාම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට අද (21)වව්නියාවේදී පැවති සාකච්ඡාවකදී තීරණය කළ 21 July 2013
බස් ඇමැති බස් තල්ලු කරයි ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සෑම උදෑසනකම මතුගම නගරයේ අඩුපාඩු සොයා බලමින් නගරය අලංකාරව තබා ගැනීමට උනන්දුවක් දැක්වයි. සි 21 July 2013
සද්දන්තයා ආධාර ඉල්ලයි යාල වනෝද්‍යානයේ කටගමුව කිලෝමීටර් 40ක් ඈතින් උඩපොත්තනපිටියේ පාදයක් තුවාල වූ අලියකු අසීරුවෙන් එහා මෙයා යන බව එහි ගිය සංචාරකයෝ පිරිස 21 July 2013
පිනට දුන් ගවයා ලිපේ මසට මැරීම සඳහා රැගෙන යද්දී පලා ගිය බව කියන ගවයකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා කටුගස්තොට කළුවානේදී පුද්ගලයෙකුට හදා ගැනීම සඳහා 21 July 2013
කුඩු ගහන්න කොල්ල කෑ බඩු පොලිසියේ හෙරොයින් මත්කුඩුවලට ඇබ්බැහිව සිටි තරුණයන් දෙදෙනකු (28 , 31) ගෙවල් දහයක් බිඳ සොරාගත් රුපියල් දස ලක්ෂයක භාණ්ඩද ඔවුන් ළඟ තුබූ ගෑස් පිස්තෝ 21 July 2013
දළදා පෙරහර නිමවේ අනුරාධපුර ඓතිහාසික දළදා පෙරහරේ අවසන් දිනය වූ ඉරිදා (21) අභයගිරි සෑයේ සිට ශ්‍රී මහා බෝධිය දක්වා ගමන් කළේය. හේමමාලා කුමරිය හා දන්ත ක 21 July 2013
නිදි පෙතිවලින් තවත් වැඩක් කොස්ගම පුස්ඇල්ලේ නිවසකින් අත්අඩංගුවට ගත් නිදි පෙති තොගය මත වැඩි කර ගැනීම සඳහා පාවිච්චි කිරීමට යොදා ගන්නට ඉඩ තිබුණු බවට සෞඛ්‍ය අමා 21 July 2013
වාහනය පාරෙන් පිට පනී පානදුර හොරණ ප්‍රධාන මාර්ගයේ මහවිල හන්දිය ආසන්නයේදී හොරණ දෙසට ගමන් කරමින් තිබූ මොර්ටර්රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇති බවත්, ඊට යටව 21 July 2013
පොලිස් සංදේශය හිඟුරක්ගොඩ කොළඹ සිට මඩකලපුවට ධාවනය වෙමින් තිබූ දුම්රියේ හැපී හිඟුරක්ගොඩ ගල් පාලම අසළදී වයස අවුරුදු 50 ක පමණ පුද්ගලයෙක් මියගි 21 July 2013
රූට්ගේ ශතකයෙන් එංගලන්තය ලකුණු 566 ක් ඉදිරියට එංගලන්තය සහ ඕස්ටේ්රලියාව අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයයේ තුන්වැනි දිනය වන අද (20 වැනිදා) සවස තරගය නතර කර 20 July 2013
ශී‍්‍ර ලංකාවට ලකුණු 180 ක දැවැන්ත ජයක් සුපුරුදු ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී දකුණු අපි‍්‍රකානු පිතිකරුවන් අන්දමන්ද කළ ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ අද (20 වැනිදා) පැ 20 July 2013
අක්කර 5000 ට රඹකැන් ඔයෙන් දියවර ආණ්ඩු කිහිපයකින් ම අතපසු කැරුණු රඹකැන් ඔය ජලාශයේ මංගල දියවර මුදා හැරීම මහින්ද රාජපක්ෂ ජනපති අතින් මහඔය කුරුඳුවින්නේදී අද පස්වරුව 20 July 2013
නොහැදෙන ගොඩනැගිල්ලට බෙරගසා දුම්මල ගසයි කරාපිටියේ ඉදිකිරීමට සැළසුම්කැර ඇති මාතෘ රෝහලේ කටයුතු පමාවීමට ඇති වස්දොස් මගහැරෙන ලෙස ඉල්ලමින් කරාපිටිය පරිසර හා ප්‍රජා සංවර්ධන 20 July 2013
කුඩු ජාවාරම්කරුවන්ගෙන් කප්පම් කාලා යුද හමුදාව හැර ගිය පුද්ගලයකු ද හමුදා භටයන් තිදෙනකු ද තවත් අයකු ද සමග පොලිස් වෙසින් ගොස්, හොරෝයින් මත්කුඩු විකුණන්නකුගෙන් කප්පම් ගන 20 July 2013
සුපිරි ගණිකා නිවාස දෙකක් වටලයි බැද්දගානේ සහ නුගේගොඩ කන්දවත්තේ සැකකටයුතු නිවාස දෙකක් වටලා, තරුණියන් නව දෙනකු සහ මිනිසුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසි 20 July 2013
තිදරු මවක මහ රෑ මරා දාලා ඌරුබොක්ක අලකොළදෙනිය බටපැත්තල තිදරු මවක තියුනු ආයුධවලින් කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය පවසයි. එසේ මරා දමා ඇත්තේ ඩබ්.කේ.මල්කාන්ත 20 July 2013
පුත්තලමේ මෙහෙයුමෙන් අලි 60 විල්පත්තුවට පුත්තලමේ ගම් දනව් රැසකට අලාභ හානි කළ වල් අලින් තබ්බෝව හරහා විල්පත්තුවට එලවීමේ මෙහෙයුමේ සිව්වන දිනයට අද (20) වනවිට අඩුම ගණනේ අලි 60 දෙනක 20 July 2013
කැලණිය දාලා යන්නේ නැහැ මම මොනවා හරි දේකට වැරදිකාරයෙක් කියලා පක්ෂය හෝ උසාවිය හෝ තිරණය කළොත් කැලණිය පමණක් නොවේ දේශපාලනයෙන් ද සමුගන්නවා. එහෙම නැතිව අහිකුණ් 20 July 2013
ත්‍රිමලේ තරුණයන්ගේ කප්පම වරදි කින්නියා ඉන්ධනහල් හිමියකුට දුරකතනයෙන් තර්ජනය කර රුපියල් ලක්ෂ 25ක කප්පමක් ඉල්ලූ කින්නියාවේ තරුණයෝ තිදෙනෙක් කින්නියා පොලිසිය 20 July 2013
පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයා හඳුනා ගනී ගල්කිස්ස හුලුදාගොඩ දී පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයා හික්කඩුවේ කළුපේ කලවානේ අජිත් සම්පත් (23) බවට ඔහුගේ පියා විසින් අද හඳුනා ගැනි 20 July 2013
පොලිස් සංදේශය මස්කෙළිය - විශේෂ කාර්ය බලකාය මැදවත්තේ අනවසර මැණික් පතලක් වටලා උපකරණ සමග හත් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. මන්නාරම යතුර 20 July 2013
කුඩු ගහන්න ගෙවල් 11ක් බිඳලා හෝමාගම කොට්ටාව හා පිළියන්දල නිවාස 11ක් මාස 4කදී මහදවල් කඩා රුපියල් ලක්ෂ 10ක ලප්ටොප්, අත් ඔරලෝසු, කැමරා ආදිය සොරාගත් පුද්ගලයෙක් හෝමා 20 July 2013
අධිවේගෙට දුන් නෝට්ටුවක් ගැන පොලිස් පරීක්ෂණ දක්ෂිණ අධිවේගී මර්ගයේ කොට්ටාව පිවිසුමේදී, අධිකරණ නිලධරයකු දුන් රුපියල් දහසේ නෝට්ටුවක් ව්‍යාජ බව සොයා ගැනීමත් සමග හෝමාගම මහේස්ත් 20 July 2013
ආනන්ද හිමි සෑයක් එංගලන්තයේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමිපාණන් වහන්සේ නමින් ඉතා අලංකාර චෛත්‍යයයක් මහා බ්‍රිතාන්‍යයේ චිත්හර්ස්ට් බෞද්ධ විහාරස්ත භු 20 July 2013
වල් අලි පහරින් අඩවි වන නිලධරයා මරුට ලූනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ වන සත්ත්ව නියාමක නිලධාරියෙකු 19දා රාත්‍රී වල් අලි ප්‍රහාරයකට 20 July 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026