කොළඹ සරසවියේ රත්මලාන තෙලවල බිරිමි නේවාසිකාගාරයේ පහසුකම් අඩුයැයි කියමින් හත් අට සියයක් සිසුහු උද්ඝෝෂණයක් ඇරැඹූහ.
සිසුවකුගෙන් මාසයකට රුපියල් 3000ක් අය කරන නමුත් ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නැතැයි ඔවුහු කියති.
සරසවි පාලක පක්ෂයේ ප්‍රතිචාරයක් ලබා ගැනීමට ක්ෂණිකව නොහැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd