කැලණිය ගුරුකුල විද්‍යාලයයේ වට අඩි දෙකක සුදු සඳුන් ගසක් හොරෙන් කපාගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
පාසලේ මුරකරුවන් දෙදනා කියා ඇත්තේ ඔවුන් ඒ ගැන කිසිත් නොදන්නා බවයි.
සඳුන් ගසට අවුරුදු 35ක් පමණ වන බව විදුහල් ආරංචි කියයි.
කැලණිය ගුරුකුල විද්‍යාලයයේ වට අඩි දෙකක සුදු සඳුන් ගසක් හොරෙන් කපාගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
පාසලේ මුරකරුවන් දෙදනා කියා ඇත්තේ ඔවුන් ඒ ගැන කිසිත් නොදන්නා බවයි.
සඳුන් ගසට අවුරුදු 35ක් පමණ වන බව විදුහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාසලේ මුරකරුවන් ඉන්නේ මොනවා කරන්නද ? (දී)..
අයෙමත් ගස් බඳින්න හිතිලවත් අරන් ගියාවත්ද? (නදී)
මේ දෙනෝදාහක් ඉන්න තැන හොරෙන් හොහොමද ගහක් කපන්නේ (දී)
මෙවැනි සේවකයින් නැතුව පොල්පිති ටිකක් රාජකාරියට යෙදෙව්වා නම් මොනතරම් වටිනවද ? (නදී)
සත්‍යයි, මේක කැලණියේ හිටපු දේශපාලුවෙක්ගේ වැඩක්ද නැත්නම් ගෝලයෙක්ගේ වැඩක්ද? (නදී)
ලංකාවේ මිනිසුන්ට ගහක කොලක තියන අගය තේරෙන්නේ නැහැ. ඕස්ටේලියාවේ මම ජීවත් වන ප්‍රදේශයට මීට වසර 5 කට පමණ පෙර ඇති උන දරුණු නියඟයකදී වතුර පාවිච්චිය අතිශය සීමා කළා. නමුත් ගෙවත්තේ තියන හොඳින් වැඩුන පැරණි ගස් වලට වතුර දාන්න අවසර තිබුනා. හේතුව හැටියට කිව්වේ වසර 15 -20 පරණ ගහක් මළොත් ඒ වගේ ගහක් හදාගන්න තවත් වසර 15-20 ගත වෙන නිසා ඒවා කෙසේ හෝ රැකගත යුතු බවයි.(නදී)
සෑම් කියන කතාව අපිටත් ගැලපෙනවා. ජපානයේ ගසක් කපන්නේ ගසක් හිටවලා. (නදී)
ලස්සනයි වැඩේ. ෂුවර් එකටම දේශපාලනේ සම්බන්ද ඇති. (නදී)
සඳුන් ගස්වලට මහා අපල කාලයක් නාවින්න ආයුරවේදයේ තිබුන මහා සඳුන් ගස සුබද්ද්‍රරාමේ මහා සඳුන් ගස මේවට මොනවද වුනේ කියල දෙවියෝ දනී අපි නොදනී.(නදී)
නිමල්, ඔය කිව්වට දැන් මේවා ගැන දෙයියන්ට පේන්නෙත් නැහැ. ඒ නිසා දෙයියෝ දන්නෙත් නැහැ.(නදී)
දේශපාලුවෙක් සුවර් එකට සාක්කි ඉතිරි නොකර කපන් යන්න ඇති. මුරකරුවන්ට සාක්කු වලට මොනරු වැටුනාම අම්මා,අප්පත් දන් නෑ කියයි.(නදී)
රාජකාරිය හරියට නොකළ මුරකරුවන්ට විරුද්දව නීතිය.(නදී)
මේවා කපනකල් මිනිස්සු බලා හිටියාද (දී)