නාවික හමුදාව විසින් ඉකුත් 19 වැනි දින අත්අඩංගුවට ගැනුණ තමිල්නාඩු ඉන්දීය ධීවරයන් 74 දෙනා නිදහස් කරන්නේ නම් පමණක් ඉන්දු ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා වලට සහභාගි වන බව තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ශ්‍රී ලංකා ධීවර අමාත්‍යාංශය වෙත කොන්දේසියක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුල් වාදය රැකගැනීම, දේශපාලන බල ලෝභය නිසා මේ රටේ ප්‍රදාන දේශපාලන පක්ෂ නායකයන් තුල එකඟ තාවයක් නැති බැවින් එදා සොලින් වශයෙන් මේ රටට ජාතියට වින කල තමිල් නාඩුව අද කොටින්ට උදව් කරමින් මේ රට කොටි රජදහනක් කරන්න හඬනවා.(නදී)
රුපවාහිනී සේවාවක මේක ඇත්තටම මොකක්ද කියල පෙන්නුවා. ඉතින් සත්‍ය කතාකරන්න බයවෙන්න ඕන නෑ. (අ)
මේ හදන්නේ ජිනිව වලදී අපිට විරුද්දව ඡන්දේ දෙන්න හේතුවක් හදාගන්න අතාරින්න එපා ඇමතිතුමෝ .නීතියේ හැටියට කටයුතු කරන්න. ඉන්දියාව ඉතාලි සොල්දාදුවෝ දෙන්නෙක් හිරකරගෙන ඉන්නවා දැන් අවුරුදෙකක ඉදන් එයාලවත් නිදහස් කරන්න බැරි ඉන්දියාවේ නීතියට පිටින් කටයුතු කරන්න බැරි නිසාලු සාකච්ඡා වලදී මේ කරුණු උදහරනවලට ගන්න.(නදී)
ඕකට තමයි කියන්නේ ජයලලිතාගේ දේශපාලන මොලේ තරම කියලා. යම්කිසි රටක නීතිය උල්ලංගනය වන ආකාරයේ වරදක් තවත් රටක පුරවැසියෙක් කළහොත් එයට දේශපාලන මැදිහත් වීමක් අනිත් රට විසින් නොකළ යුතුයි. ඒක තමයි ලෝකයේ රටවල් පිළිගත් සම්ප්‍රදාය.(නදී)
රාජිත ඇමති තුමා ගැහැණුන්ට බය නැහැ. ජයලලිතාට වැරදිලා. (නධී)
එයා සහභාගි නොවන එකමයි හොද. අණක් ගුණක් නැති හිතක් පපුවක් නැති මෙයා ඇත්තටම කාන්තාවක්ද මට සැකයි?(නදී)