හංවැල්ල තුන්නානේ දී පොලිස් අධිකාරී ප්‍රසාද් සිරිවර්ධන ඝාතනය කළැයි සැකපිට තුන්නානේ දෙදෙනකු ත්‍රිකුණාමලයේ දී සහ රත්නපුර වැලිගෙපොළදී රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හංවැල්ල තුන්නානේ අත්වැසුම් කම්හලකට විරෝධය පළ කරමින් පසුගිය 16 වැනි දා උද්ඝෝෂණයක් පැවැති හයිලෙවල් පාර තෙක් ගිය ඔහු විරෝධතාකරුවන් විසින් කපා දමන ලදැයි කියන ගසකට යට මරුමුවට පත් විය.
ඔහු එවකට බොරැල්ල පොලිස් ස්ථානාධිපති ලෙස සේවය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇසින් දුටු සාක්කි තිබෙද්දී රබර් ගහ අත්අඩංගුවට ගත්තේ නැත්තෙ මොකද? රබර් ගහනේ වැරදි කාරයා. පොලිස් රාළහාමි කෙනෙක්ගේ ඇගට පැනල මිනි මරපු.(නදී)
චන්ද්‍ර ගේ කතාව හරි,ගසට යටවුනා නම් කොහොමද මිනීමැරුමක් වෙන්නේ,(දී)
මොකක්ද මේ ඝාතනයක් ගැන කියන්නේ?(නදී)
මේ අයට මරණ දඬුවම දෙන්න ඕනා.(නදී)
මේක හිතා මතා කළ මීනි මැරුමක් නෙමෙයි. (නදී)
හිතලා ගහ ඇගට වැට්ටුවා නෙමෙයිනේ නේද? අනික එක ගහක් කපන්න මේචචර තරුණයින් එනවයැ.(නදී)
ජිවිත හරිම අවිනිශ්චිත එකක් (දී)
මෙම මරණය කව්රුන් හෝ හිතා මතා සැලසුම් කර කල දෙයක් නොවේ , එය වෙනුවෙන් කාට හෝ වරද පැටවිය යුතුමනම් ,වැරදි කරුවකු අවශ්‍ය නම් , වගකිව යුතුවන්නේ හන්වෙල්ල අවට තව පොලිසි තිබියදී බොරැල්ලෙන් මොහුව යවපු කෙනාය,...... (දී)