කොත්මලේ නියම්ගංදොර පරණ තේ කම්හලක් ගින්නෙන් වැනසී ගියේය.
අසළ රක්ෂිතයේ ගින්න කම්හලට ද පැතිරුණු බව වතු සේවකයෝ කියති.
කොත්මලේ වැඩබිමේ හා විදුලිබල මණ්ඩලයේ සේවකයෝ මෙම කම්හලේ නතර වී සිටියහ.
රක්ෂිතයට ගිනි තැබූ පිරිස සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රක්ෂිතයේ තත්වය ගැනත් කිව්වොත්? ගස් කොළන්, සතුන් ට ගොඩක් හානි වෙලා ද? (නදී)
ලංකාවේ දේශීය අමුද්‍රව්‍ය 100% යොදාගෙන කරන කර්මාන්තයක්. ලංකාවේ තේ කර්මාන්තයට හොඳ අනාගතයක් තියනවා. ඒත් ඒකට ඕන කරන පහසුකම් රජයක් විසින් සපයන්න ඕනේ. නව තාක්ෂනය යොදාගෙන තේ කර්මාන්තයේ නියැලෙන වියට්නාමය වැනි රටවල් අපිට වැඩිය ඉදිරියට එනවා. එහෙම වෙන්නේ අපේ සමහර අපනයනකරුවන් වැඩි ලාබ ලබා ගැනීමට කරන බාල වැඩ නිසයි. එහෙම වුනොත් ලංකා තේ වලට පිරට තියෙන ප්‍රසිද්ද නාමය නැති වෙලා යයි.(නදී)
රටේ දේවල් නාස්තිවන හැටි පරිසරය විනාස කරන හැටි වග කිවයුත්තන් උඩ බලාගෙන බුදියන හැටි.(නදී)