දකුණු පළාත් සභා ඡන්දයේ ප්‍රචාරක රැළි අව්ව වැස්ස නොතකා මේ දිනවල රැයේත් දවාලෙත් පැවැත්වේ.
හිටපු මහ ඇමැති ශාන් විජේලාල් ද යළි තරඟ බිමට පැමිණ සිටී. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක අශෝක ධනවංශ ද සිල්වා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඡන්ද දායකයන් ඇමතූහ.
ඡන්දය 29 වැනි දා පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ ඇමැති ශාන් විජේලාල් නැවතත් මහ ඇමැති වේවා! මාගේ උත්තමාචාර. (දී)
කාට දුන්නත් කුඩ්ඩන්ට, ඔබගේ වටිනා ඡන්දෙ දෙන්න එපා. රට වෙනුවෙන් හිතලා ඡන්දය පාවිච්චි කරන්න.(නදී)
මේපාර කාට චන්දෙ දෙනවද කියලා කල්පනා කලේ (දී)